මෙන්න ප්‍රමිතිය...

shenat

Well-known member
  • May 13, 2007
    58,436
    86,695
    113
    ආශ්චර්යමත් රටක
    අමෝ අමෝ මෙන්න ප්‍රමිතිය..

    National Symbol of quality 🤣🤣🤣🤣

    FB_IMG_1617683714609.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,373
    113
    කෑගල්ල
    හුගාක්ම වෙන්නේ system එකට සහතිකේ දෙනවා මිසක්, නිශ්පාදනය කරන එක ලොකුවට බලන්නේ නෑ. පෙලක් දේවල් තියනවා ඔකුන් හරියට දන්නෙත් නෑ. ඔය sls එකටනම් දේතුන් පාරක් බඩ ගැවා. කිසිම තොරතුරක් හරියට ගන්න නෑ. ඒකට FDA, ECHA, REACH වගේ site එකකට නිකන් ගිහින් බලහන්. Chemical ගැන තොරතුරක් හොයාගන්න දැනුමක් තියනවානම්. 🤣🤣🤣🤣
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලංකාවේ මෙහෙම සමාගම් සහ රාජ්‍ය නිලදාරීන් මුදලට සහ අනෙකුත් වාසිවලට සාමන්‍ය ජනතාව අසාදාරනේට ලක් කරන එකට මුන්ගේ පවුල් පිටින් හෙන ගහන්න ඔන.

    අන්තිම අසික්කිත වනචාරී හැසිරීම් තියෙන්නේ මුන්ගේ


    අමෝ අමෝ මෙන්න ප්‍රමිතිය..

    National Symbol of quality 🤣🤣🤣🤣

    View attachment 119263
    ගනන් ගන්න එපා.තව ටික කාලයක් බොන්න. ඒ අතර තුර මේ නෝනා මේගොල්ලන්ට කියලා ටික ටික වැරදි හදාගනී. මේ ආයතනය වැටුනොත් මේ නෝනගේ ගතමන්ට් එකයි , පිටරට සවාටි ටිකයි කැන්සල් වෙනව නේ.
    ------ Post added on Apr 6, 2021 at 10:50 AM