මෙන්න පාස්පෝට් පෝලිම අම්මෝ නෙමෙයි බුදු අම්මෝ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මේ පාස්පෝර්ට් ඔපීසියේ තිබ්බපොසොන්බත් දන්සැල තිබ්බ දවස බං
     
    • Haha
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ko pora aawada. oka aye enne na paassport thread walata. me post eka dakkoth samahawita eyi redda kadagaththe na kiyala pennanna.
    පොර දැන් පොඩ්ඩක් Active මදි මම හිතන්නේ හෝදලා ඉවරයක් නැහැ නේ🤣
    හෝදලා පස්ස බලනකොට ආයෙත් NPP කාරයෝ ගු නාගෙන🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මුන්ට රෙන්න තැනක් තියනවා ද?
    නැත්නම් පොලිතීන් මලු වලටද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,887
    113
    ado mechchara passports ganne kohe yannada hemadaaaama :rolleyes2:
    ඔය ප්‍රශ්නේ ඉස්සර ඇහුවාම අපේ දොස්තර මහත්තයානම් කිව්වෙ ඒවා අපිට අදාල නෑ පාස්පොර්ට් ගන්න එක මූලික අයිතිවාසිකමක් කියලා, ඩයල් එක දැන් ඕවා අත ඇරලා මලයාලම් ෆිල්ම් බලනවා. 🥴 🥴
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    mu ta me media identity dun na kiyala seen eka.kalin polim 4k thibbe .numbers ganna wenama dawasai passport ganna wenama dawasai . dan polima adui .

    banda mila wadi oka thamai ana ganne anduwa.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,970
    1
    6,834
    113
    මූත් පොඩ්ඩ පොඩ්ඩ සේපාල් වගෙ පැත්ත ගහන්න හදනව වගෙ හොඳ කුට්ටියක් අරන් .... දිළිත් සමහරවිට නම්මගන්න ඇති