මෙන්න පින් කරපු උන්...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    මූට 40ක් තියා 30ක් වත් කියන්න බෑනේ යකෝ. ෆිල්ටර් ද මන්දා.. අපිට විතරද 33ක් වෙලා 50ක පෙනුමක් තියෙන්නේ.. 🥴

    B0akYZi.jpeg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,949
    113
    එතකොට මාත් පින් කරලද? 😄
    කොටයිනම්, ලොකු frame එකක් නැත්තන් වයස අඩුවට තමයි පේන්නෙ බහුතරයක්ගෙ මාත් ඇතුලුව 😄🥲
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    හරි පුදුමයි, ලොකු වයසෙ හෙළයො පොඩි දැරිවියන් අරන් මාරු වෙනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එතකොට මාත් පින් කරලද? 😄
    කොටයිනම්, ලොකු frame එකක් නැත්තන් වයස අඩුවට තමයි පේන්නෙ බහුතරයක්ගෙ මාත් ඇතුලුව 😄🥲
    තාරක කියන්නෙත් කොට ෆ්රේම් එකක් නැති ඒමදිවට කලු හුත්තෙක්. ඌට ගෑනි සෙට්වෙන්නෙ නැති හින්ද අම්ම දිහා බලාගෙන දවසට දෙනුන්පාරක් අතේ ගහනව.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,949
    113
    තාරක කියන්නෙත් කොට ෆ්රේම් එකක් නැති ඒමදිවට කලු හුත්තෙක්. ඌට ගෑනි සෙට්වෙන්නෙ නැති හින්ද අම්ම දිහා බලාගෙන දවසට දෙනුන්පාරක් අතේ ගහනව.
    මොකක්ද බන් උබල දෙන්නගෙ ඔය මගුල. නතර කරපන්කො.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    ubata masekata kalin thibuna prashnai, dan ahana prashnai baluwama, ane manda uba nam🤪.
    uba hena prank ekak wage karanne :p

    මට අද සිද්ද වුන ප්‍රශ්නයක් තියෙනවා දැම්මේ නෑ තොපි කෝචෝක් කරයි කියලා. නැත්තන් ඊට වඩා ප්‍රශ්න තියෙනවා මට දානවා නම්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,949
    113
    මට අද සිද්ද වුන ප්‍රශ්නයක් තියෙනවා දැම්මේ නෑ තොපි කෝචෝක් කරයි කියලා. නැත්තන් ඊට වඩා ප්‍රශ්න තියෙනවා මට දානවා නම්.
    දාපන් දාපන්. අපිත් ආසයි ඕප දූප දැනගන්න 😁
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මට අද සිද්ද වුන ප්‍රශ්නයක් තියෙනවා දැම්මේ නෑ තොපි කෝචෝක් කරයි කියලා. නැත්තන් ඊට වඩා ප්‍රශ්න තියෙනවා මට දානවා නම්.
    කොචොක් කරන එවුන්ට කොචොක් කරන්න කියපන්, ඇඟෙ ඇලෙනවාද. සමහර ප්‍රශ්න ඉන්ටරෙස්ටින්ග් weන්නත් පුලුවන්
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,949
    113
    මුන්ට ලබන ආත්මෙ නියම අම්මලා සෙට් එකක් සෙට් වෙයි 😁
    මුන් දෙන්නා ඩිවෝස් උන ගෑණියි මිනිහයි වගේ හැම එකේම මරාගන්නවා බන්. එකෙක් එක්කවත් අවුලක් නෑ, ලිමිට් එකක් තියාගන්න ඕනෙනෙ. එහෙම නැත්තන් එකෙක්හරි flexible වෙලා පැත්තකට වෙන්න ඕනෙ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,968
    12,076
    113
    🌎
    මට අද සිද්ද වුන ප්‍රශ්නයක් තියෙනවා දැම්මේ නෑ තොපි කෝචෝක් කරයි කියලා. නැත්තන් ඊට වඩා ප්‍රශ්න තියෙනවා මට දානවා නම්.
    දාමු දාමු. අපි නග්ගලා ගන්නම්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    අපිට විතරද 33ක් වෙලා 50ක පෙනුමක් තියෙන්නේ.. 🥴

    වයස අඩුවෙන පේන උන්ට අනන්‍ය වූ ප්‍රශ්න ටිකක් තියෙනව බම්. ඉස්කොලෙ යනව වයසෙ කෙල්ලො අයියෙ කියනව තමයි ඒත් දශකයක් හමාරක් බාල කෙල්ලෙක් මල්ලි කිව්වම ඇතිවෙන සනීපෙ කොහොමද :dull:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මට අද සිද්ද වුන ප්‍රශ්නයක් තියෙනවා දැම්මේ නෑ තොපි කෝචෝක් කරයි කියලා. නැත්තන් ඊට වඩා ප්‍රශ්න තියෙනවා මට දානවා නම්.
    ane manda bn.
    uba kalin dapu thread wala hatiyata ubata mewa hitha hitha inna time nathi wenna one.
    ewage level ekaka aththatama inna kenek nam me wenakota anith okkoma ignore karala yakek wage focus karan wada karanna one kiyalai mata hithenne.
    uba prank ekak neme karanna kiyala assume karala kiwwoth: mewa gana hithanne brain capacity spend karanna epa bn.
    api wayasata yanawa, katha wenawa, owa normal. dukai thama, but nothing to do. mamath 33i unmarried thatteyek. but owa hitha hitha inna epa bn. puluwan kale wada karapan. wayasata giyama athe salli tikak thiyenna one specially api wage thanikada unta.
    eka nisa uba hodata me kale full mahansi wela wada karapan. ethakota 40 wenakotawath supiri level ekakata enna time thiyenawa.
     
    • Love
    Reactions: Heshan Daminda

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,731
    1
    11,019
    113
    එතකොට මාත් පින් කරලද? 😄
    කොටයිනම්, ලොකු frame එකක් නැත්තන් වයස අඩුවට තමයි පේන්නෙ බහුතරයක්ගෙ මාත් ඇතුලුව 😄🥲
    umbe kotai da :sorry:
     
    • Haha
    Reactions: KSPathirana