මෙන්න පුදුම ගේමක්

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    This is fun :yes::D:D
    11.gif


    Scarlett Johansson :yes:

    Harrison Ford :yes:

    Mahinda Rajapaksha :yes:

    Darth Vader :yes:

    Sunny Leone :yes:

    I got Shobana instead of Malini Fonseka It took 3 guesses but no in the end I submit the name as Malini Fonseka :rolleyes: :D

    Jackie Chan :yes:

    Velupillai Prabhakaran :yes:

    Sasha Grey :yes:

    Tamannaah Bhatia :yes:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඒක වෙන්නෙ මෙහෙමයි. අහගෙන ගිහිං අන්තිමට අහනව අපි හිතපු කෙනාගෙ නම ඊට පස්සෙ ඒව SAVE කරගන්න එකක් තමයි මම හිතන්නෙ.
    මම හිතුවෙ ලතා වල්පොල ගැන. ඒක කියන්න බැරි වුනා. පස්සෙ මම හිතපුකෙනා කියන්න කිව්වම Latha කියල ටයිප් කලා. ඊට පස්සෙ ආය තුන් පාරක් විතරම ලතාව හිතාගෙන ගියාම කියන්න බැරි උනා. අන්තිමට තමයි ආවෙ Latha කියල. Lathaa walpola කියල නෙමෙයි. ඒ කියන්නෙ අපෙන් අහල අපිටම කියනව. හරියට auditor Genaral depatment එකේ Audit Examinars ල වගෙ.............
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    yako susanthikawath kiwwane ban :D kohomada muge database eka :D

    wearuna bolaw. mama Prof Sarath Wijesuriya hithagena giya. eka dunne pakisthan army chif kenek lolz, ewa uge DB eke nehe
     
    Last edited: