මෙන්න පොඩි ටිප් එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    මෙන්න පොඩි ටිප් එකක්

    ඔබල හැමෝටම සුභ නව වසරක් වේවා...

    අපි වින්ඩෝ එකක් ක්ලෝස් කරන්ඩ රීස්ටෝ කරන්ඩ මැක්සිමයිස් කරන්ඩ දන්නෙ, වින්ඩෝ එකේ දකුණු කෙලවරේ තියෙන බට්න් තුන ක්ලික් කරලනෙ..
    තව විදියක් තියෙනව, ටයිටල් බාර් එක උඩ ඩබල් ක්ලික් කරාම රීස්ටෝ හරි මැක්සිමයිස් කරන්ඩ පුලුවන්..

    Capture.JPG

    ටයිටල් බාර් එකේ වම් කෙලවරේම ඩබල් ක්ලික් කරාම වින්ඩෝ එක ක්ලෝස් කරගන්ඩ පලුවන්..

    Capture 1.JPG
     
    • Like
    Reactions: ^Buddhika^

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    අදද දන්නේ. තව title bar එකෙන් අරගෙන උඩටම ගෙනිච්චම මැකසිමයිස් වෙනවා

    ආයෙ ටයිටල් බාර් එකෙන් අල්ලල පහලට ගනිං.. රීස්ටෝ වෙනව :lol: