උගේ Profile එකේ විකුන්න දාලා තියෙන්නෙ ඔක්කොම කුණු බඩු නේ
Uge reviews blpn
------ Post added on May 6, 2024 at 10:50 AM
රිපෝට් කරා හිගන කැරියගෙ ඇඩ් එක![]()
මටත් කියල දීපන් රිපෝට් කරන විදිය. මු රුපියල් 500 අරන් රුපියල් 10000 විකුනන්නේ.රිපෝට් කරා හිගන කැරියගෙ ඇඩ් එක![]()
ඔක්කොම කැඩිච්ච බඩු නේ ඕකා විකුඅන්නේ2.1
ගොඩක් උන් එක තරුවයි දීලා තියෙන්නේ. බැඩ් රිවිව් දෙන්න තරම් මූ මොනව්ද දන්නෙ නෑ කලින් වික්කේ
උබ දැක්කද රු 15000කට කීබෝඩ් එකක් විකුණන්න දාලා තියනවාඔක්කොම කැඩිච්ච බඩු නේ ඕකා විකුඅන්නේ![]()
ඒ තරුවත් ලැබිල තියෙන්නේ මුගේ අම්ම විකුණලා. නැත්නම් එක තරුවක්වත් නැ.2.1
ගොඩක් උන් එක තරුවයි දීලා තියෙන්නේ. බැඩ් රිවිව් දෙන්න තරම් මූ මොනව්ද දන්නෙ නෑ කලින් වික්කේ