මෙන්න පොරවල්

Status
Not open for further replies.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Podi Silva - පොඩි සිල්වා;18555687 said:
    අහ් උබ නේද ගේම අදින්නේ
    අඩෝ ගනින්කෝ බන් මොනවා හරි

    onna dekkane shape kara:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;18555458 said:
    රත්තරංලා තමංගෙ විරුද්ධ මතදාරීන්ව Expose කරලා අරක කරලා මේක කරලා නිහඬ කරන එක අයියා අනුමත කරනවද? අර ගාල්ලෙ පොඩි කොල්ලෙක්ට කෝල් කරලා කරපු වික්‍රම අනුමත කරනවද? මට ඒක කරන්න බෑ අයියා :D
    ඔව් ඒක හරි.....
    නමුත් මචං, ඒක වෙන්න හේතුව උඹ ම දන්නව නේහ්....???
    අයුක්තිකව පොරක් වෙන්න හදුපු හැමෝටම වෙන්නෙ මොකද සහ වුනේ මොකද කියලත් උඹ දන්නව නේ....
    දැන් ඒ වගේ කුජීත වෙච්ච එවුන් මෙතන ඔලුව හෙලවනවා...හරියට තර්කයක් කරන්න බැරි උන් පොරත්වය අරගෙන මෙතන දෙවොල් නටන කොට ඒකට රියැක්ෂන්ස් එනව මචං....
    රත්ත ඒ වැඩේ කරපු ක්‍රෙම් වැරදි වුනාට මම හිතන්නේ ඌ කරපු දේ හරි.....
    9උඹ අත්දැකීමෙන් දන්නවා සමහර වෙලාවට අපිට හරි දේ කරන්න වැරදි ක්‍රම භාවිතා කරන්න වෙන බව)
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    18346324801_c48e2c29ff.jpg

    :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් ඒක හරි.....
    නමුත් මචං, ඒක වෙන්න හේතුව උඹ ම දන්නව නේහ්....???
    අයුක්තිකව පොරක් වෙන්න හදුපු හැමෝටම වෙන්නෙ මොකද සහ වුනේ මොකද කියලත් උඹ දන්නව නේ....
    දැන් ඒ වගේ කුජීත වෙච්ච එවුන් මෙතන ඔලුව හෙලවනවා...හරියට තර්කයක් කරන්න බැරි උන් පොරත්වය අරගෙන මෙතන දෙවොල් නටන කොට ඒකට රියැක්ෂන්ස් එනව මචං....
    රත්ත ඒ වැඩේ කරපු ක්‍රෙම් වැරදි වුනාට මම හිතන්නේ ඌ කරපු දේ හරි.....
    9උඹ අත්දැකීමෙන් දන්නවා සමහර වෙලාවට අපිට හරි දේ කරන්න වැරදි ක්‍රම භාවිතා කරන්න වෙන බව)

    එකඟයි අයියා :yes:
     
    Status
    Not open for further replies.

    Similar threads