මෙන්න බං Shenat පෙන්නනවා TV එකේ..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    මුන් යනකොට රට ඉතුරු වෙන එකක් නෑ. ලංකාවම විකුණලා යයි. 🤷🏻‍♂️ කියන්නේ අනික් පැත්ත කරන්නේ අනික් පැත්ත. 🤷🏻‍♂️
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඇද්ද පොන්නයා..

    මුං නහයෙන් අඬ අඬ හරි අලුත්ම කැබ් ටිකට කෙළිනවා ඉතිං.

    ඇයි බං ත්‍රීවීල් එකක් වත් නැතුව හිටපු ගම්බට්ටොන්ට කැබ් හම්බ වෙද්දී දිව්‍යලෝකේ ගිය වගේ ඇති
    කැබ් ටිකත් එක්කම පටවන්න ඕන ඇතුලට මුන් රොත්තම...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    EThfYew.jpeg
    @shenat 😂😂
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ආ මේ පොඩි ටයිපින් ජොබ් බයියනේ 😹
    මචං
    අර මිලියන 1200 වෙන් කළේ ඩබල් කැබ් ගන්න නෙවෙයිද එතකොට..?

    😂😂