ගමයා;12857601 said:ඔක ඡපන් සර්කිට් එකක් බන් ලංකාවේ ගොඩක් එවුන හදනවා මේකද ඔරිඡිනල්ද කියන්න නම් දන්නේ නෑ එ තරම් දැන් ලංකාවේ දැන් ඔව හදනවා
]මෙන්න බටපොල නියම ඇන්ටෙනාව .මම බටපොල ගිහිල්ලම ගත්තා.ටී.එන්.එල් හැර අනිත් සියලුම චැනල් ඉතාම පැහැදිලිව පෙනෙනවා.මෙම ඇන්ටෙනාව හදපු කෙනා තමයි නියම බටපොලඇන්ටෙනාව හදල තියෙන්නෙ.දැන් ලංකාව පුරාම බටපොලඇන්ටෙනා විකුනන්න තියෙනවා නමුත් ඒවා නියම බටපොලඇන්ටෙනා නෙමෙයිලු.ඒනිසා මෙම නියම ඇන්ටෙනාව හදපු කෙනා දැන් හදන්නෙ ෆ්ලෙක්සි ඇන්ටෙනා මලවිඉලෙක්ට්රොනික්-බටපොල කියල.
![]()
මෙන්න ඔහුට කථා කරන්න TP No.0912260704
Thanks ban..batapola kewwata hama thanama thiyenne V shape antenna ekak ne..meke design ekath wenas anika podei..ela!

Thanks ban..batapola kewwata hama thanama thiyenne V shape antenna ekak ne..meke design ekath wenas anika podei..ela!![]()

https://sites.google.com/site/hogwatechnologies/upcoming-seminars
menna mu tamai hora
muge mala jarawata ahuwenna epa