මෙන්න බටපොල නියම ඇන්ටෙනාව

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මේක ඔරිජිනල් ම එකද
    මම ඉන්නේ බටපොල කිට්ටුව (ගම)
    බටපොල ඉස්සර අපු ඒවා දැන් හදන්නෙ නාලුනේ
    කොහොමද මේකෙන් කොලිටියට පේනවද
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    ගමයා;12857601 said:
    ඔක ඡපන් සර්කිට් එකක් බන් ලංකාවේ ගොඩක් එවුන හදනවා මේකද ඔරිඡිනල්ද කියන්න නම් දන්නේ නෑ එ තරම් දැන් ලංකාවේ දැන් ඔව හදනවා

    බටපොල අන්ටන්න කියන්නේ බටපොල ඉස්කෝලෙක උගන්නන sir කෙනෙක් ( එයාගේ නම මලවිගේ ) හදපු අන්ටෙන්නාවක් එකට එය බටපොල අන්ටෙන්න කියල නම දල තියනවා .
    ඉන්පසුව එහි circuit එක කොපි කරලා හදන හැම දෙනාම වගේ එකට බටපොල ඉන්ටෙන්න කියල නම දැන්ම. මේකේ මිල 1600 - 2500 දක්වා තියනවා.
     

    elshan

    Member
    Jan 18, 2008
    2
    0
    0
    ]මෙන්න බටපොල නියම ඇන්ටෙනාව .මම බටපොල ගිහිල්ලම ගත්තා.ටී.එන්.එල් හැර අනිත් සියලුම චැනල් ඉතාම පැහැදිලිව පෙනෙනවා.මෙම ඇන්ටෙනාව හදපු කෙනා තමයි නියම බටපොලඇන්ටෙනාව හදල තියෙන්නෙ.දැන් ලංකාව පුරාම බටපොලඇන්ටෙනා විකුනන්න තියෙනවා නමුත් ඒවා නියම බටපොලඇන්ටෙනා නෙමෙයිලු.ඒනිසා මෙම නියම ඇන්ටෙනාව හදපු කෙනා දැන් හදන්නෙ ෆ්ලෙක්සි ඇන්ටෙනා මලවිඉලෙක්ට්‍රොනික්-බටපොල කියල.
    11062012022.jpg

    මෙන්න ඔහුට කථා කරන්න TP No.0912260704

    http://batapolaantenna.com/
    https://www.facebook.com/BatapolaAntenna/
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    apith okata ahu una
    Hogwa original batapola antana kiyala malama mala jarawak
    gaththe battharamulle town eke kadayakin gihilla set karama kisima chenal ekak clear ne
    eke pone no ekata call karahama eka eka bila gahanawa me nawagamuwa peththe lu factory eka thiyenne
    mama uta amma mathakkarala dunna wesa balla
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mona baila gahuwath VHF UHF wenama nathnam wadak na..batapolaya kochchara hoda unath chines remote antenawa patta clear VHF UHF wena wenama thiyana hinda..habai kal pawathmanam anthimai..mamanam ekata wisadumak hoyagena thiyenne..
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    machan batapola original antenna ganna thiyenawa 1st cross street eke Kumarasinghe Radio kiyana shop eke... People's Bank langa thiyenne...