මෙන්න බටපොල නියම ඇන්ටෙනාව

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    batapola.png
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Easy road eka , Ambalangoda ta avilla , Kahava haraha Batapola bus ekak ganna. Batapola junction eken bahinna.
     

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    අම්බලන්ගොඩ යන්න අමරුයි. කොළඹ අවට බටපොල ඇන්ටෙනා ගන්න තැනක් කොහෙද තියෙන්නේ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :O අඩේ අපි ගත්තු බටපොල ඇන්ටනාවෙ තියෙන්නෙ දිග කූරු දෙකක්නෙ බං. කොල නෑ කළු පාටයි කවරෙ :O ඒක ඔරිජිනල් නෙමෙද ? හැබැයි චැනල් නම් ඔක්කොම වගේ පේනව. NTV CCTV දෙක ඇරෙන්න ඒ දෙක අපහැදිලියි.
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Thanks Machan.. Mamath ekak gaththa mekama thama.. mulin hituwa fake kiyala, mokada oke tiyenne flexi kiyalane.. anika 1800 ta aduwen wena than wala tiyenawa.. batapolin ma thama mamath gaththe gana 1800 thama..
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    පෝරිසාදයා;17482186 said:
    මම බටපොල ගිහින් ඇන්ටෙනා 2ක්ම අරන් ආවා, ගියාට පාඩු නෑ සේරම චැනල් ගින්දර වගේ වැඩ මොකටද බන් ඩයලොග් කාලකන්නින්ට Rs.3+ Tax ගෙවන්නේ..
    ඇන්ටනා හදන්නෙ ඉස්කෝලෙ මහත්තයෙක්.. හරිම නිහතමානියි.. එකක් 1700/= වෙන්නේ.. උඹලටත් බඩු ඕනෙනම් බටපොලම ගිහින් ගේන්න.. අම්බලන්ගොඩ ඉඳන් පැය බාගෙන් ගියහැකි,, බටපොල ටවුමෙ ගහල තියෙනවා "බටපොල ඇන්ටෙනා මහගෙදර " කියලා බෝඩ් එකක්, ඒක ලගින් හැරිලා ගියාම හරි.. මෙන්න ෆෝන් නම්බරේ, යනවනම් කලින් කියල යන්න, මොකද උනු කැවුම් වගේ බඩු ගෙනියනවා මිනිස්සු.. හදන පරක්කුවෙන්.


    091 7910563
    091 2260704

    FB: https://www.facebook.com/BatapolaAntenna


    sorry to say this machan. maat gedaratama gihin gatta, wada kere na hariyata. return kera :baffled:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම මීට කලින් බටපොල කියන ඇන්ටනා සහ තවත් ඇන්ටනා වර්ග කීපයක් පාවිච්චි කරල තියෙනවා. නමුත් ඒ එක ඇන්ටනාවක් වත් මේ වගේ පැහැදිලිව පෙනුනෙ නැහැ.ඒකයි මේ ගැන පෝස්ට් එකක් දැම්මෙ.අනික මෙය හදන කෙනා මේවා කඩවල්වලට දාල විකුනන්නෙත් නැහැල්ලු.මම බිල දැම්මෙ මිල බලාගැනීම සඳහා පමණයි.මගෙ පෝස්ට් එකේ අරමුණ උනේ අපේ එලකිරි සාමාජිකයින්ට හොඳ ටීවී ඇන්ටනාවක් ගැන තොරතුරක් දීමටයි.අනික මම මේ පුද්ගලයාව හඳුනන්නෙත් නැහැ.
    colombo kohedha tynne?​
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උසස් තත්වයේ නියම බටලන්ද ඇන්ටනා මිලයට ගැනීමට සිරිකොතට අමතන්න.
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ]මෙන්න බටපොල නියම ඇන්ටෙනාව .මම බටපොල ගිහිල්ලම ගත්තා.ටී.එන්.එල් හැර අනිත් සියලුම චැනල් ඉතාම පැහැදිලිව පෙනෙනවා.මෙම ඇන්ටෙනාව හදපු කෙනා තමයි නියම බටපොලඇන්ටෙනාව හදල තියෙන්නෙ.දැන් ලංකාව පුරාම බටපොලඇන්ටෙනා විකුනන්න තියෙනවා නමුත් ඒවා නියම බටපොලඇන්ටෙනා නෙමෙයිලු.ඒනිසා මෙම නියම ඇන්ටෙනාව හදපු කෙනා දැන් හදන්නෙ ෆ්ලෙක්සි ඇන්ටෙනා මලවිඉලෙක්ට්‍රොනික්-බටපොල කියල.
    11062012022.jpg

    මෙන්න ඔහුට කථා කරන්න TP No.0912260704
    katha kara eva diliver karan nalu pora hadanawa withralu