පෝරිසාදයා;17482186 said:මම බටපොල ගිහින් ඇන්ටෙනා 2ක්ම අරන් ආවා, ගියාට පාඩු නෑ සේරම චැනල් ගින්දර වගේ වැඩ මොකටද බන් ඩයලොග් කාලකන්නින්ට Rs.3+ Tax ගෙවන්නේ..
ඇන්ටනා හදන්නෙ ඉස්කෝලෙ මහත්තයෙක්.. හරිම නිහතමානියි.. එකක් 1700/= වෙන්නේ.. උඹලටත් බඩු ඕනෙනම් බටපොලම ගිහින් ගේන්න.. අම්බලන්ගොඩ ඉඳන් පැය බාගෙන් ගියහැකි,, බටපොල ටවුමෙ ගහල තියෙනවා "බටපොල ඇන්ටෙනා මහගෙදර " කියලා බෝඩ් එකක්, ඒක ලගින් හැරිලා ගියාම හරි.. මෙන්න ෆෝන් නම්බරේ, යනවනම් කලින් කියල යන්න, මොකද උනු කැවුම් වගේ බඩු ගෙනියනවා මිනිස්සු.. හදන පරක්කුවෙන්.
091 7910563
091 2260704
FB: https://www.facebook.com/BatapolaAntenna

මම මීට කලින් බටපොල කියන ඇන්ටනා සහ තවත් ඇන්ටනා වර්ග කීපයක් පාවිච්චි කරල තියෙනවා. නමුත් ඒ එක ඇන්ටනාවක් වත් මේ වගේ පැහැදිලිව පෙනුනෙ නැහැ.ඒකයි මේ ගැන පෝස්ට් එකක් දැම්මෙ.අනික මෙය හදන කෙනා මේවා කඩවල්වලට දාල විකුනන්නෙත් නැහැල්ලු.මම බිල දැම්මෙ මිල බලාගැනීම සඳහා පමණයි.මගෙ පෝස්ට් එකේ අරමුණ උනේ අපේ එලකිරි සාමාජිකයින්ට හොඳ ටීවී ඇන්ටනාවක් ගැන තොරතුරක් දීමටයි.අනික මම මේ පුද්ගලයාව හඳුනන්නෙත් නැහැ.
colombo kohedha tynne?


Kumarasinghe Radio eke tiyenawa (1st Cross Street)
katha kara eva diliver karan nalu pora hadanawa withralu]මෙන්න බටපොල නියම ඇන්ටෙනාව .මම බටපොල ගිහිල්ලම ගත්තා.ටී.එන්.එල් හැර අනිත් සියලුම චැනල් ඉතාම පැහැදිලිව පෙනෙනවා.මෙම ඇන්ටෙනාව හදපු කෙනා තමයි නියම බටපොලඇන්ටෙනාව හදල තියෙන්නෙ.දැන් ලංකාව පුරාම බටපොලඇන්ටෙනා විකුනන්න තියෙනවා නමුත් ඒවා නියම බටපොලඇන්ටෙනා නෙමෙයිලු.ඒනිසා මෙම නියම ඇන්ටෙනාව හදපු කෙනා දැන් හදන්නෙ ෆ්ලෙක්සි ඇන්ටෙනා මලවිඉලෙක්ට්රොනික්-බටපොල කියල.
![]()
මෙන්න ඔහුට කථා කරන්න TP No.0912260704