මෙන්න බඩු ....එ කිව්වේ කෑලි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    මෙන්න බඩු ....එ කිව්වේ කෑලි

    ඉන්දියන් බඩු....... :P
    :P
    :P
    :P
    :P
    10313476_308627052669217_7394056748391281974_n.jpg

    අරවින්ද් ගුප්තා නමැති ඉන්දියන් කුලීකරුවා ගෙන්වා සමාජ ජාල වල මතය වෙනස් කරවීමට මහින්ද රාජපක්ෂ නමැති අසමත් පාලකයා ගෙනයන ක්‍රියාමාර්ග ගැන අප ඔබව දැනුවත් කළෙමු . මේ මහින්ද රාජපක්ෂ තමන්ගේ රෙදි ප්‍රසිද්දියේ ගලවාගත් අවස්ථාවකි . ඉන්දියන් කුලී කමෙන්ට් කරුවන් ඔහුට පක්ෂව කමෙන්ට් කර ඇති බව බලන්න .​
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගූ හැත්තෑවයි.ඉන්දියන් පක්කුන්ගෙන්ම චන්දෙ ඉල්ලගන්න කියන්න ඕන.කොහොමත් මෙහේ උන් මේ පාර දෙන්නෙ නෑ නෙ...

    :yes::yes::yes::yes::yes:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඉන්දියන් බඩු....... :P
    :P
    :P
    :P
    :P
    10313476_308627052669217_7394056748391281974_n.jpg

    අරවින්ද් ගුප්තා නමැති ඉන්දියන් කුලීකරුවා ගෙන්වා සමාජ ජාල වල මතය වෙනස් කරවීමට මහින්ද රාජපක්ෂ නමැති අසමත් පාලකයා ගෙනයන ක්‍රියාමාර්ග ගැන අප ඔබව දැනුවත් කළෙමු . මේ මහින්ද රාජපක්ෂ තමන්ගේ රෙදි ප්‍රසිද්දියේ ගලවාගත් අවස්ථාවකි . ඉන්දියන් කුලී කමෙන්ට් කරුවන් ඔහුට පක්ෂව කමෙන්ට් කර ඇති බව බලන්න .​

    meka screenshot ekakne. onema kenekuta me wage screenshot ekak hadanna puluwan. kathawe aththa naththa danagannath ekkama me facebook pituwe original link eka denna balamu.
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    උඹේ ෆොටෝ එකත් ලාවට වගේ පේනවා නෙහ් :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ ගොන් රජාට කොහොමත් ලන්කවේ උන් දෙන්නෑ ඉන්දියවෙන් වත් කඩෙ යන උන් දාගෙන ලොක්කෙක් වෙනවා පව් ඔයි ලන්කාවේ වෙලත් ඉන්දියන් බල්ලන්ගෙන් කොමෙන්ට් එක ගන්නෙ :sorry::sorry:
     
    Santa_Baby

    Member
    Dec 16, 2014
    53
    3
    0
    Colombo
    මෙහෙ එවුන් මේ පාර ජන්දේ දෙන්නේ නැති එකේ,ගිහිං ඉන්දියාවෙන්ම ඉල්ලගන්න කියපන් හොරාට.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113