මෙන්න බඩු ගෙනාවා... වරෙව් බොලව්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පැකට් එක නම් පරණ පාටයි:oo:

    පෙට්ටිය පරණ පාටයි :dull:
    :P:rofl:;)

    එහෙම පරණපාටක් නෑ බං... රෑ ෆොටෝ එක ගැහැවුවේ... :dull:

    capacity - 70000mAh
    Made in Korea
    Price - Rs.4000/- (4000 LKR)

    j7f828.jpg

    :confused:

    70000mAh eka nam boruwak ban. Echchcara capacity 1k okata thiyenna ba

    ඒක නං වෙන්න පුළුවන් හැබැයි :rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    තොපිට ලක්ෂ ගනන් දීලා phone ගන්න පුලුවන්. ඒකට බැටරි. බැටරි charger දානකොට ඔහේ තියෙන දෙක පනහේ ලාබ බඩු ගන්නවා. ඔය පොල් ටොනික් charger,power banks පාවිච්චි කරන්න එපා බන් ඕවයේ charging circuit හිතන තරම් හරියට හදලා නැ ඔහේ නිකන් charge වෙනවා. මගේ phone එක(ලාබ phone එකක්) ඔය වගේ ebay එකෙන් ගෙන්න ගත්ත power bank එකකට ගහලා අනිත් දවසේ on වෙන්නෙත් නැතිව ගියා:rofl::yes:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    තොපිට ලක්ෂ ගනන් දීලා phone ගන්න පුලුවන්. ඒකට බැටරි. බැටරි charger දානකොට ඔහේ තියෙන දෙක පනහේ ලාබ බඩු ගන්නවා. ඔය පොල් ටොනික් charger,power banks පාවිච්චි කරන්න එපා බන් ඕවයේ charging circuit හිතන තරම් හරියට හදලා නැ ඔහේ නිකන් charge වෙනවා. මගේ phone එක(ලාබ phone එකක්) ඔය වගේ ebay එකෙන් ගෙන්න ගත්ත power bank එකකට ගහලා අනිත් දවසේ on වෙන්නෙත් නැතිව ගියා:rofl::yes:

    :(
     
    Nov 27, 2009
    2,139
    107
    0
    loku eka nam fake macho 70,000 mah power bank market eke ne. podi eka nam hodai. habai dekama original samsung nam neme. ohoma gahala thibunata chinese ewa.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Xiaomi 10400 mah power bank eka ganna eka ebay eke $22 wage wene. miniinthebox.com eke $16 ta thiyenawa.
    mama ekak gaththa thawama awe nam ne.