මෙන්න බඩු හම්බවෙලා....

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මෙන්න බඩු හම්බවෙලා....

    තරුණයකුට කම්මුල් පහර දුන්
    වාරියපොල තරුණිය සොයා පොලිසිය ගෙදර යයි



    වාරියපොල ප්‍රධාන බස්‌ නැවතුම්පළේදී දෙනෝ දාහක්‌ දහසක්‌ බලා සිටියදී තරුණයකුට කම්මුල් පහර දුන් තරුණියගෙන් ප්‍රශ්න කිරීමට වාරියපොල පොලිසිය පෙරේදා (23 දා) පියවර ගත්තේය.

    මෙම තරුණියගේ වැල්ලව නිවසට පොලිසිය යවා ඇතත් ඇය කොළඹ සිටින බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

    මේ අනුව වහාම ඇයට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන් බව වාරියපොල පොලිසියේ ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ප්‍රියන්ත සමරතුංග මහතා "දිවයින"ට පැවැසීය.

    මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස එම තරුණයාට බලපෑම් රැසක්‌ ලැබීමෙන් පසු ඔහු මෙම පැමිණිල්ල සිදුකර ඇත.

    මෙම තරුණිය එම තරුණයාට පහරදීම පිළිබඳව සාක්‌ෂි දීමටද බොහෝ දෙනකු ඉදිරිපත් වී ඇත.

    කිසියම් විහිළුවක්‌ කළ පළියට මෙසේ පහරදීම නීති විරෝධී බව පොලිසිය කියයි.

    මෙම තරුණයා ඇයට පවසා ඇත්තේ ඇයි මේ වගේ කැපී ගිය ඇඳුම් අඳින්නේ කියාය. එවිට ඇය දිගට හරහට එම තරුණයාට කම්මුල් පහර දී ඇත.


    උපුටා ගැනීම - දිවයින
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් වත් උන්ට පාඩුවේ ඉන්න දීපන්කො හුත්ත
     
    Last edited:
    • Like
    Reactions: Molock

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    un dennatath nethi amaruwak tama wate inna unta tiyenne..aru gon kathawak kiyala guti kala maru una eka ethanin ivarai,u witarada geniyekgen guti kala tiyenne,ape game ona taram guti kanawa:rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    un dennatath nethi amaruwak tama wate inna unta tiyenne..aru gon kathawak kiyala guti kala maru una eka ethanin ivarai,u witarada geniyekgen guti kala tiyenne,ape game ona taram guti kanawa:rofl:

    වැඩක් නෑ බං කතා කරලා.කොච්චර මිනිස්සු ගෑනුන්ට ගහනවද මේ රටේ එකෙක්වත් නෑ එව්ව ගැන කතා කරන්න.මේ කොහෙවත් ඉන්න බුරුවෙකුයි හාල් කෙල්ලෙකුයි අල්ලගෙන මුන් එක විකාරයයි එක්කො පේජස් හදනව නැත්තං මිම්ස් හදනව එක වෙලාවකට හිතෙනව මෙච්චර ජෝබ්ලස් උන් ඉන්නවද කියල ලංකාවෙ.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැන් වත් උන්ට පාඩුවේ ඉන්න දීපන්කො හු*ත :angry:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    දැන් වත් උන්ට පාඩුවේ ඉන්න දීපන්කො හු*ත