මෙන්න ගල්විහාරේ, වටදාගෙය සුපිරි 3D මොඩල්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙන්න සුපිරි වැඩක්.

    ගල්විහරේ, වටාදාගේ 3D මොඩල් 14ක්

    මේක දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් විශ්වවිද්‍යාලයේ Zamani කියන ප්‍රොජෙක්ට් එකෙන් කරපු වටිනා වැඩක්. මේ ප්‍රොජෙක්ට් එකෙන් ලෝකේ වටිනා පෞරාණික ස්ථාන ලේසර් ස්කෑන් කරලා 3D තාක්ෂණයෙන් පිටපත් කරන එක කරන්නේ.

    මේ අය ලංකාවෙ පොළොන්නරුවේ පෞරාණික ස්ථාන 14ක් මේ විදියට ලේසර් ස්කෑන් කරලා 3D මොඩෙල් හදල.


    මම මේක එළකිරි දාන්නා කාලෙකට පෙර බුක් මාක් කරන හිටියේ. එත් අමතක උනා. මේක මේ ලගදි අයෙත් දැක්ක.
    මෙන්න මේ ලින්ක් දෙකට ගිහිල්ල බලන්න මේ මොඩල් ටික. HD දාගෙන බලන්න.

    https://www.zamaniproject.org/site-sri-lanka-Polonnaruwa.html#header5-cr

    https://www.zamaniproject.org/site-sri-lanka-Medirigiriya.html#header5-dh
    මේව VR version එකෙනුත් තියනව. VR බලන්න පුළුවන් ඩිවයිස් එකක් තියනව නම් බලල කියපල්ලා කොහොමද කියලා තත්වේ.

    මෙන්න එකෙන් හදපු මැදිරිගිරිය වටදාගෙය - https://sketchfab.com/3d-models/vatadage-medirigiriya-sri-lanka-7cb24d94b5b4440896290e2d4d93dfef

    මේ තියෙන්නේ ඒ 3D මොඩල් සහ ස්කෑන් කරපුව යොදාගෙන හදපු video එකක්









    මේ ඒ අය මේවා හදපු විදිය.






     
    Last edited:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අඩෝ, පට්ට මචං.. ඕවා, නටඹුන් වෙන්න කලින්, ඒ කාලෙ තිබුණ විදිය කොහොමද කියලා හදන්න පුලුවන් නම් මරු
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අඩෝ, පට්ට මචං.. ඕවා, නටඹුන් වෙන්න කලින්, ඒ කාලෙ තිබුණ විදිය කොහොමද කියලා හදන්න පුලුවන් නම් මරු
    ඒ කාලේ පට්ට ගතියට තියෙන්න ඇති. මේ වගේ මේ විදියට ලේසර් ස්කන් කරලා තිබ්බ විදියට මොඩල් එකක් හදන්න ලේසි වේවි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    @Kalegana උබ 88/89 භීෂණ සමයේ පළාත් සභා පැජරෝ වල ප්‍රා, කොළ බළල්ලු අතුරු හමුදා වලට අණ දෙමින් ටී 56 ගිනි අවි අමෝරාගෙන මිනිස් ජිවිත කීයක් බිලි ගත්තද? රනිල් හාමු වෙනුවෙන්?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    @Kalegana උබ 88/89 භීෂණ සමයේ පළාත් සභා පැජරෝ වල ප්‍රා, කොළ බළල්ලු අතුරු හමුදා වලට අණ දෙමින් ටී 56 ගිනි අවි අමෝරාගෙන මිනිස් ජිවිත කීයක් බිලි ගත්තද? රනිල් හාමු වෙනුවෙන්?
    මම දැන් JVP
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඒ කාලේ පට්ට ගතියට තියෙන්න ඇති. මේ වගේ මේ විදියට ලේසර් ස්කන් කරලා තිබ්බ විදියට මොඩල් එකක් හදන්න ලේසි වේවි.
    dan ehema karanna one na.


    me drone video ekakin hadapu scene ekak https://voluma.ai/view/jack/test/baltimore