නදකින් මොනවද මේ?යකෝ බණ පදයක් කියන්නේ මොන තාලෙන් හෝ වේවා බණ කියන විදිහට ගාථා කියන විදිහ අපහාස කරන මේ වගේ සක්කිලින්ට ජීවිතේට හරි යන්නේ නෑ.මේව කියන මුන් හුඟදෙනෙක් බෞද්ධයොත් නෙමේ.මේව රස කර කර අහන්ඩ තොපිට ලැජ්ජාවක් නැද්ද බොලව්?අපිත් ඉඳල හිටල විනෝදෙට කුණුහරප අහනව.ඒත් මේ ආගම් සම්බන්ධ කරගෙන කරන තුප්පහි වැඩවලට නම් විරුද්ධයි![]()