මෙන්න බණ සහ කුනු*රුප

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    නදකින් මොනවද මේ?යකෝ බණ පදයක් කියන්නේ මොන තාලෙන් හෝ වේවා බණ කියන විදිහට ගාථා කියන විදිහ අපහාස කරන මේ වගේ සක්කිලින්ට ජීවිතේට හරි යන්නේ නෑ.මේව කියන මුන් හුඟදෙනෙක් බෞද්ධයොත් නෙමේ.මේව රස කර කර අහන්ඩ තොපිට ලැජ්ජාවක් නැද්ද බොලව්?අපිත් ඉඳල හිටල විනෝදෙට කුණුහරප අහනව.ඒත් මේ ආගම් සම්බන්ධ කරගෙන කරන තුප්පහි වැඩවලට නම් විරුද්ධයි:angry::angry::angry:
    :yes::yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නදකින් මොනවද මේ?යකෝ බණ පදයක් කියන්නේ මොන තාලෙන් හෝ වේවා බණ කියන විදිහට ගාථා කියන විදිහ අපහාස කරන මේ වගේ සක්කිලින්ට ජීවිතේට හරි යන්නේ නෑ.මේව කියන මුන් හුඟදෙනෙක් බෞද්ධයොත් නෙමේ.මේව රස කර කර අහන්ඩ තොපිට ලැජ්ජාවක් නැද්ද බොලව්?අපිත් ඉඳල හිටල විනෝදෙට කුණුහරප අහනව.ඒත් මේ ආගම් සම්බන්ධ කරගෙන කරන තුප්පහි වැඩවලට නම් විරුද්ධයි:angry::angry::angry:

    :yes::yes::yes:

    ඇත්ත කතාව මමත් සම්පුර්නෙන් විරුද්ධයි ආගම විහිලුවක් බවට පත් කරනවාට