මෙන්න බනිනව............

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,040
    46,491
    113
    ඔව්, මම මේ හිරේ ඉදන් කොටන්නේ :lol: :lol:

    පෙරේදා අපේ ගෙවල් ළග උඹ ඔය වැඩ කරන තැනම ඵකෙක්ව හොයන් පොලිසියෙන් අාවා උගේ ගෙදරට..උඹත් පරිස්සමෙන් හිටපං..😅
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    පෙරේදා අපේ ගෙවල් ළග උඹ ඔය වැඩ කරන තැනම ඵකෙක්ව හොයන් පොලිසියෙන් අාවා උගේ ගෙදරට..උඹත් පරිස්සමෙන් හිටපං..😅
    රිලව් ඉන්නවා. හාල් මෝල් කාරයෝ ඉන්නවා. බිත්තර මුදලාලිලා ඉන්නවා. උබත් වරෙන් :lol: :lol: :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,040
    46,491
    113
    රිලව් ඉන්නවා. හාල් මෝල් කාරයෝ ඉන්නවා. බිත්තර මුදලාලිලා ඉන්නවා. උබත් වරෙන් :lol: :lol: :lol:

    ඕවා නෙමෙයි යටින් වැඩේ යනවා..උඹත් දැන්ම ඉන්දියාවට හරි පැනපන්..🤭🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    ඕවා නෙමෙයි යටින් වැඩේ යනවා

    Spit Take Lol GIF by Justin

    #පුකරුද :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,040
    46,491
    113
    හරි හදලා දුන්නා. දැන් හරි.. :lol: :lol:

    අවුරුදු 5ම අඬ අඬ හිටපං..අායේ රනිල් ඵක්‍ක අරගල කරන්නනම් හිතන්න ඵපා.🤭.ඉන්දියාවත් මාලිමාව ඵක්ක ඉන්නේ..😅
     
    • Haha
    Reactions: kasun090354t

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    මේකයි මම කියන දේ කෙලින් කියනව උඹ වගේ මේකේ හොරෙන් හොරෙන් ඵක ඵකාට කඩේ යන්නේ නෑ..🤣
    උඹ ජෙප්පෙක්ද්ද? බයියෙක්ද්ද? ටොයියෙක්ද්ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,245
    36,297
    113
    කෑගල්ල
    අවුරුදු 5ම අඬ අඬ හිටපං..අායේ රනිල් ඵක්‍ක අරගල කරන්නනම් හිතන්න ඵපා.🤭.ඉන්දියාවත් මාලිමාව ඵක්ක ඉන්නේ..😅
    යටින් යනවාද බාන්.... :lol: :lol: මේක හොරෙන්ම සිංගප්පූරුවේ කරන්න ද යන්නේ...