මෙන්න බනිනව............

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,039
    46,484
    113
    හොඳ ගාණක් හම්බවෙලා වගේ මාලිමාවට බැණ බැණ වීඩියෝ දාන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,174
    166,296
    113
    එකමත් එක රටක
    හොඳ ගාණක් හම්බවෙලා වගේ මාලිමාවට බැණ බැණ වීඩියෝ දාන්න.
    අම්මෝ මේ රට අනුරට කියලා කඩේ ගිය උන් නේද . .
    උබ කියන්නේ අනුර එක්ක හිටියේ සල්ලි වලට කඩේ යන උන් කියලා ද ?
    කලින් සේපාල , දැන් මෙයා . උබලත් අනුර එක්ක නේද හිටියේ ? :baffled:
     
    සල්ලි නිසා ඕන කෙනෙක් වෙනස් වෙනවා..දැන් බලපං අැමරිකාව, ඊශ්‍රායලය උන්ට ඕන දේ කරගන්නේ සල්ලි දීලා නේ..තම්බි වුනත් ඕන ඵකෙක් පාවලා දෙනවා සල්ලි වලට..සල්ලි නිසානේ ඔසාමා බින් ලාඩන් ඉන්න තැන ගැනත් තම්බියෙක්ගෙන්ම ඔත්තුව හම්බ වුනේ උන්ට..නැත්නම් අදටත් උෟ ජීවතුන් අතර..
     
    • Haha
    Reactions: dayt0na

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,139
    24,740
    113
    tracing Geo-location.. ... ...
    හොඳ ගාණක් හම්බවෙලා වගේ මාලිමාවට බැණ බැණ වීඩියෝ දාන්න.

    මාලිමාවට කඩේ යනවා නම් රටට ආදරේ genuine මිනිස්සු.. මාලිමාවට බනිනවා නම් සල්ලි වලට..

    logics තමයි ඉතින්.. 🤌

    ජෙබයි logic
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    හොඳ ගාණක් හම්බවෙලා වගේ මාලිමාවට බැණ බැණ වීඩියෝ දාන්න.
    උබ 2019 නන්දසේන වෙනුවෙන් මේකේ කරපු දේවල් වලට හොදට ගෙවන්න ඇතිනේ :lol:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අම්මෝ මේ රට අනුරට කියලා කඩේ ගිය උන් නේද . .
    උබ කියන්නේ අනුර එක්ක හිටියේ සල්ලි වලට කඩේ යන උන් කියලා ද ?
    කලින් සේපාල , දැන් මෙයා . උබලත් අනුර එක්ක නේද හිටියේ ? :baffled:
    වීව්ස් වලටද ඕව කරන්නෙ කියලද හිතෙන්නෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,243
    36,293
    113
    කෑගල්ල
    සල්ලි නිසා ඕන කෙනෙක් වෙනස් වෙනවා..දැන් බලපං අැමරිකාව, ඊශ්‍රායලය උන්ට ඕන දේ කරගන්නේ සල්ලි දීලා නේ..තම්බි වුනත් ඕන ඵකෙක් පාවලා දෙනවා සල්ලි වලට..සල්ලි නිසානේ ඔසාමා බින් ලාඩන් ඉන්න තැන ගැනත් තම්බියෙක්ගෙන්ම ඔත්තුව හම්බ වුනේ උන්ට..නැත්නම් අදටත් උෟ ජීවතුන් අතර..
    දැන් බලපන් @yapa100 මේකේ නුල් දාන්නේ නෑ, සල්ලි නිසා... :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,039
    46,484
    113
    උබ 2019 නන්දසේන වෙනුවෙන් මේකේ කරපු දේවල් වලට හොදට ගෙවන්න ඇතිනේ :lol:

    මේකේ අපි කියන දේ අහලද රටේ මිනිස්සු නන්දසේනට චන්දේ දුන්නේ?උඹ තාම මොන්ටිසෝරි යනවද බං?..😅
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    මේකේ අපි කියන දේ අහලද රටේ මිනිස්සු නන්දසේනට චන්දේ දුන්නේ?උඹ තාම මොන්ටිසෝරි යනවද බං?..😅
    අන්න හරි. උබම පිළිගෙන, උබටම තේරුණ එකම ලොකු දෙයක් බන්.😅
     
    • Haha
    Reactions: supun_sg

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,039
    46,484
    113
    අන්න හරි. උබම පිළිගෙන, උබටම තේරුණ එකම ලොකු දෙයක් බන්.😅

    මේකයි මම කියන දේ කෙලින් කියනව උඹ වගේ මේකේ හොරෙන් හොරෙන් ඵක ඵකාට කඩේ යන්නේ නෑ..🤣
     
    • Haha
    Reactions: JohnSnow

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    මේකයි මම කියන දේ කෙලින් කියනව උඹ වගේ මේකේ හොරෙන් හොරෙන් ඵක ඵකාට කඩේ යන්නේ නෑ..🤣
    අපෝ ඔව්. කෙලින්ම නුල් දාගෙන පිළිගත්ත එකනම් ලොකු දෙයක් :lol:
     
    • Haha
    Reactions: supun_sg

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,039
    46,484
    113
    අපෝ ඔව්. කෙලින්ම නුල් දාගෙන පිළිගත්ත එකනම් ලොකු දෙයක් :lol:

    නූල් දැම්මා හෝ නැතා උඹ වගේ හොරෙන් හොරෙන් කඩේ යන්නේ නෑ කියලා කිව්වේ. 😅
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    නූල් දැම්මා හෝ නැතා උඹ වගේ හොරෙන් හොරෙන් කඩේ යන්නේ නෑ කියලා කිව්වේ. 😅
    උබ වගේ කඩවල් කරපු උන් අපිට වඩා දන්නවා ඇතිනේ කඩේ යන විදිය 😅
    මොකෝ අද ඊයේ ඉදන් කරන ජෝබක්ද බන් උබකට ඒක
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,174
    166,296
    113
    එකමත් එක රටක
    මුනුත් සල්ලිවලට හැරුන මාලිමවට චන්දෙ දීපු උන් ද ?
    බලන් ගියාම ජෙබයියෝ ටික ඔක්කොම සල්ලි / වරප්‍රසාද වලට නෙවෙයි නෙවෙයි කිව්වට සල්ලි ටිකක් දුන්නම අනිත් පැත්ත ගහන උන් ටිකක් නේ . :rofl: 🤌

    HHNATyt.jpg
     
    • Haha
    Reactions: supun_sg

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,039
    46,484
    113
    උබ වගේ කඩවල් කරපු උන් අපිට වඩා දන්නවා ඇතිනේ කඩේ යන විදිය 😅
    මොකෝ අද ඊයේ ඉදන් කරන ජෝබක්ද බන් උබකට ඒක

    අපි නම් දන්නෑ..උඹ වගේ හොර වැඩ කරපු උන්ට නම් ඉතිං අවුල් තමා මාලිමා අාණ්ඩුව..🤣