මෙන්න බයික් වල යනවනම් යන්න ඕනා විදිහ

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මෙන්න බයික් වල යනවනම් යන්න ඕනා විදිහ

    බොරලන්ද වැලිමඩ පාරේ බයික් වලින් ගිය කොල්ලො ටිකක් දාපු සෙල්ලම්:D



    දෙන්නෙක් බැලන්ස් නැතුව ගිහින් වැටෙනවා කන්දේ හැප්පිලා :sorry::sorry:
     
    • Like
    Reactions: s@dun193

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මැරෙන්ඩත් නියමිත වෙලාවක් තියෙනව කියන දේ මේකෙන් ඔප්පු වෙනව නේ. මම කිව්වෙ කොච්චර ට්‍රයි කෙරුවත් මුං මැරෙන්නෙ නැති නිසා.
    පොඩ්ඩ එහා මෙහා උනොත් ලබ්බ පොලේ ගැහුව වගේ එතනමනෙ.