මෙන්න බලපල්ලා ජොබ්
මේ ඉන්නේ චෙටු වසලිස් මූ තමා ගූගල් Map වල වීදි සිතියම් කරන පොර. පට්ට තමා
[/URL] Uploaded with ImageShack.us[/IMG]
මේ ඉන්නේ බෙන් සඋත්හෝල් මු තමා ඔස්ට්‍රේලියාවේ පැරඩයිස් අයිලන්ඩ් වල භාරකාරයා

මේ ඉන්නේ රෝයිසන් මෙදිසන් එයා තමා සෙවෝය් හෝටෙල්ස් වල ලක්ෂරි ඇදවල් චෙච්ක් කරන්නේ මරු නේ ?

මේ ඉන්නේ ජේම් රෙස්කොන් මූ ඌ ඉන්න පළාතේ වුර්තීය ගණිකාවන් පරික්ෂා කරන්නා. කොටින්ම කිව්වොත් මූ තමා බඩු භාර දෙයියෝ.

මේ ඉන්නේ සෑම් පොන්ටින්ග් මු පොඩි උනාට පට්ට ඩයල් එක මුගේ ජොබ් එක තමා නිව් යෝර්ක් Meuseum එකේ විනෝද කටයුතු අද්යක්ෂක ...
ඔය පහලින් දාල තියන්නේ ඌ ජොබ් එක ඉල්ලන්න දාපු ලියුම

මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක හරිය? සලකලා ගියාට අහිතක් නැහැ හරිය ?