ජොබ් එකේ අප්ඩේට් - 04 - කම්පැනියෙන් අයින් උනා

Morbius

Well-known member
  • ඉතින් කොහොමද මචන්ලා,

    මම පට්ට අව්ල් වෙලා ඩිප්‍රෙස් වෙලා ඉද්දි ජොබ් එකක් ලැබුන හැටි. ඒක කරන් ආපු හැටි මේකේ අප්ඩේට් දැම්මා.

    පහලින් තියෙන්නේ ඒවා,

    1. ජොබ් අප්ඩේට් - 01
    2. ජොබ් අප්ඩේට් - 02
    3. ජොබ් අප්ඩේට් - 03

    විෂේශයෙන් කියන්න ඕනා. ඩ්ප්‍රෙස් වෙලා ඉන්න කාලේ හරියට නින්ද ගියේම නෑ. කන්නත් බෑ හරියට. නෙගටිව් මානසිකත්වයෙන් මුලු ඔලුවම පිරිලා ඉතිරිලා. ඉතින් මට මේ ජොබ් එකත් එක්ක සල්ලි වලට වඩා හම්බුන ලොකුම දේ තමා මයින්ඩ් එක හරියට හදා ගන්න පුලුවන් වෙච්ච එක. ඒකෙන් ජීවිතේට මාර බලාපොරොත්තු ටිකක්, හොද ඇචිව්මන්ට්ස් ටිකක් ලැබුනා.

    එතකොට මට වෙන කෙනෙක්ගේ ඇසෙට් වගයක් රෙන්ට් එකට බලාගෙන බිස්නස් එක කරගෙන යන්න ලැබුනා.ඒකත් මම උඩ ලින්ක්ස් දාලා තියෙන ත්‍රෙඩ් වල තියෙනවා. ඇසෙට් එකේ නම් වැලිව් එක ලොකු ගානක්. මම ගෙදර අය එක්ක වැඩේ කොහොමද බලන්න දෙසැම්බර් මාසේ ඉදන් මේ වෙනකම් ඇදන් ආවා. දැන් වැඩේ මම නැතුව ඇදන් යන්න අමාරුයි. මම ජොබ් එකෙන් අයින් උනා මචන්ලා. හරියටම මට දැනට මේ බ්ස්නස් එකේ ලාබේ එනවා මම කරපු ජොබ් එකෙන් ලැබුන මුදල වගෙ 15 ගුනයක්.

    මට උබලගෙන් තව උදව් ටිකක් අවශ්‍යයි. බිස්නස් එක ගත්තොත් කෑශ් සේල් තමා 85% ක්ම යන්නේ. 15% ක් වගේ ක්‍රෙඩිට් වලට. ඒකත් සති දෙකකින් වගේ හම්බෙනවා. මට මේ ක්‍රෙඩිට් වලට යන එක ටිකක් පැටලිලි සහගතයි. මම දැනට මේවා ඔක්කොම එක්සෙල් වල අප්ඩේට් කරන් යනවා.මට ඕනා මම ලග නැති උනත් එක එක සප්ලයර්ලගේ ක්‍රෙඩිට් අමවුන්ට් එක , මුදල් ලැබුනු දවස් ටික ලේසියෙන්ම වැඩ කරන අයටත් බලා ගන්න පුලුවන් වෙන්න හදන්න. අනික් එක එක්සෙල් එකේ එක එක සප්ලයර්ට මම වෙන වෙනම ටැබ් දාන් තියෙන්නේ.

    මට මේක ලේසියෙන්ම කරන් යන්න පුලුවන් උබලා අනුගමනය කරන ටිප්ස් , ක්‍රියාමාර්ග ටිකක් කියන් යන්න මචන්ලා. මීට අමතරව උබලගේ ඕනා අදහසක් හිස මුදුනින් ආචාර කර පිලි ගන්නවා.

    ජය හැමෝටම .ගේමක් ගහන අවුරුද්දක් වේවා 2025.❤️❤️💫
     
    Last edited:

    Morbius

    Well-known member
  • mokadda kiyana eka therenne na. rent ekata yanawa nam sales kiyanne monada? purchasing karana ewada me sales 15 days credit denawa kiyanne?
    suppliers la ekka monada sales karanne? purchasing da
    රෙන්ට් එකට කියන්නේ මචන්. උදාහරණයක් විදිහට ෆැක්ටරියක් කියලා හිතන්න.මුලු ෆැක්ටරියම මට බාරදීලා තියෙන්නේ.එතකොට මම ප්‍රඩක්ශන් එක කරලා ඒක සේල් කරනවා. ඒ සේල්ස් යන කොන්ටිටි එකට මම අයිතිකාරයට ගානක් ගෙවනවා. මම රෙන්ට් එකක් ගෙවන්නේ එයාගේ ඇසෙට් පාවිච්චි කරන එක වෙනුවෙන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    විෂේශයෙන් කියන්න ඕනා. ඩ්ප්‍රෙස් වෙලා ඉන්න කාලේ

    methanin eha kiyawanan kalin kiyapan

    ඩ්ප්‍රෙස් වෙලා hitiya kiyala kawuru hari kiuwada, nethnam ubama hitha gaththada????
     
    • Like
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • විෂේශයෙන් කියන්න ඕනා. ඩ්ප්‍රෙස් වෙලා ඉන්න කාලේ

    methanin eha kiyawanan kalin kiyapan

    ඩ්ප්‍රෙස් වෙලා hitiya kiyala kawuru hari kiuwada, nethnam ubama hitha gaththada????
    මට කවුරුත් කියලා නැහැ.
    මේ කියන කාලයේ සෑහෙන්න කේන්තියක් යනවා. ඒක කන්ට්‍රෝල් එකෙන් පිට යන්න තරම්. කිසිම බිස්නස් එකක් කරන්න ගට් එකක් නෑ. බෑ කියලමයි කියන්නේ. ෆුල්.නෙගිටිව් මයින්ඩ් සෙට් එකේම ඉදියේ. අනික් එක නින්ද යන්නේ නැති එක. ඔන්න ඔය හේතු නිසා තමා...
     
    • Like
    Reactions: EnIgma001

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    Excel eke inna epa. habai danma ERP walata wiyadam karanna epa. ohoma thawa tikak adan yan.
     
    • Love
    Reactions: Morbius

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මට ඕනා මම ලග නැති උනත් එක එක සප්ලයර්ලගේ ක්‍රෙඩිට් අමවුන්ට් එක , මුදල් ලැබුනු දවස් ටික ලේසියෙන්ම වැඩ කරන අයටත් බලා ගන්න පුලුවන් වෙන්න හදන්න.
    මේක තේරුණේ නෑ. දැන් වැඩ කරන අයට ඒක ලේසියෙන් බලාගන්න බැරි ඇයි?
     
    • Like
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • Excel eke inna epa. habai danma ERP walata wiyadam karanna epa. ohoma thawa tikak adan yan.
    අන්න එතනයි මාත්.කල්පනා කරන්නේ. දැන්ම ERP එකකට යන්නේ නැතුව වෙන.මොනවද ක්‍රම තියෙන්නේ කියලා දැන ගන්නයි ඕනා.

    මේක තේරුණේ නෑ. දැන් වැඩ කරන අයට ඒක ලේසියෙන් බලාගන්න බැරි ඇයි?
    වැඩ කරන සෙට් එක බොහොම ප්‍රාතමික සෙට් එකක්.ඉන්නේ. උන්ට ඔය එක්සෙල් , කොම්පුයුටර් වැඩ හරිම අමාරුයි. පොත් වල ලිය ලිය කරන්නේ. පොත් වල ලියන ඒවත් සමහර වෙලාවට කියවගන්න බෑ අකුරු අව්ල් ඒවා අප්ඩේට් කරන උන් ටිකගේ.උන්ට ඒක කිව්වට වැඩක් නෑ. උන්ව මම අයින් කරන්න කැමති නැත්තේ උන් මේ වැඩේ නියමෙට ඇදන් යනවා. කම්පැනියට ලෝයල් සහ අනික් එක මට මේ ඇසෙට් දීපු.කෙනා ලොකු කැමත්තක් නැහැ එයාලව අයින් කරනවට.ඔන්න ඕකයි ප්‍රශ්නේ.
    ------ Post added on Mar 27, 2025 at 1:20 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට කවුරුත් කියලා නැහැ.
    මේ කියන කාලයේ සෑහෙන්න කේන්තියක් යනවා. ඒක කන්ට්‍රෝල් එකෙන් පිට යන්න තරම්. කිසිම බිස්නස් එකක් කරන්න ගට් එකක් නෑ. බෑ කියලමයි කියන්නේ. ෆුල්.නෙගිටිව් මයින්ඩ් සෙට් එකේම ඉදියේ. අනික් එක නින්ද යන්නේ නැති එක. ඔන්න ඔය හේතු නිසා තමා...

    ehema depress wela kiyala hithalama depress wela athi,
     
    • Sad
    Reactions: Morbius

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Free accounting software ekak balapan. Manager.io wage. Excel use karanawa nan pre defined format ekak download karanna thiyenawada balanna. Eth excel amarui oya wadeta. Dashboard ekak wage hadaganna one.
     
    • Love
    Reactions: Morbius

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,913
    113
    126
    Hogwarts
    අන්න එතනයි මාත්.කල්පනා කරන්නේ. දැන්ම ERP එකකට යන්නේ නැතුව වෙන.මොනවද ක්‍රම තියෙන්නේ කියලා දැන ගන්නයි ඕනා.

    වැඩ කරන සෙට් එක බොහොම ප්‍රාතමික සෙට් එකක්.ඉන්නේ. උන්ට ඔය එක්සෙල් , කොම්පුයුටර් වැඩ හරිම අමාරුයි. පොත් වල ලිය ලිය කරන්නේ. පොත් වල ලියන ඒවත් සමහර වෙලාවට කියවගන්න බෑ අකුරු අව්ල් ඒවා අප්ඩේට් කරන උන් ටිකගේ.උන්ට ඒක කිව්වට වැඩක් නෑ. උන්ව මම අයින් කරන්න කැමති නැත්තේ උන් මේ වැඩේ නියමෙට ඇදන් යනවා. කම්පැනියට ලෝයල් සහ අනික් එක මට මේ ඇසෙට් දීපු.කෙනා ලොකු කැමත්තක් නැහැ එයාලව අයින් කරනවට.ඔන්න ඕකයි ප්‍රශ්නේ.
    ------ Post added on Mar 27, 2025 at 1:20 AM
    ube business model ekak mokkda kiyapanko hariyada? garment ekak da? model eka dannatiwa kohomda solution denne
     
    • Love
    Reactions: Morbius

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,952
    8,725
    113
    In Your Heart
    2025 patta chora awuruddak.

    Positive face karapan..

    Chorama awuruddak meka mata nam . Gu 7 trillion

    Quickbooks danna
    ------ Post added on Mar 27, 2025 at 7:32 AM
     
    • Love
    Reactions: Morbius

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    අන්න එතනයි මාත්.කල්පනා කරන්නේ. දැන්ම ERP එකකට යන්නේ නැතුව වෙන.මොනවද ක්‍රම තියෙන්නේ කියලා දැන ගන්නයි ඕනා.

    වැඩ කරන සෙට් එක බොහොම ප්‍රාතමික සෙට් එකක්.ඉන්නේ. උන්ට ඔය එක්සෙල් , කොම්පුයුටර් වැඩ හරිම අමාරුයි. පොත් වල ලිය ලිය කරන්නේ. පොත් වල ලියන ඒවත් සමහර වෙලාවට කියවගන්න බෑ අකුරු අව්ල් ඒවා අප්ඩේට් කරන උන් ටිකගේ.උන්ට ඒක කිව්වට වැඩක් නෑ. උන්ව මම අයින් කරන්න කැමති නැත්තේ උන් මේ වැඩේ නියමෙට ඇදන් යනවා. කම්පැනියට ලෝයල් සහ අනික් එක මට මේ ඇසෙට් දීපු.කෙනා ලොකු කැමත්තක් නැහැ එයාලව අයින් කරනවට.ඔන්න ඕකයි ප්‍රශ්නේ.
    ------ Post added on Mar 27, 2025 at 1:20 AM
    me kattiya danma disrupt karanna epa. company eka wahala dana thathweta watenna puluwan, hemi hemihita nodanenna tech migrate karanna. minissu wenas wenna hari akamathi. experience eken kiyanne productivity mara widiyata bahinawa anavashya vidiyata rush kaloth. nodanena ganata tech denna, puluwan nam shape eke kollek ganna IT admin wage habai gen z epa, wayasa kenek ganna diploma ekak wage thibbama athi, prashna wisadanna.

    mona de karannath thama kal wadi. aduma gane thawa masa 3k wath inna. shape eke integration eka karaganna. company ekak ownership change process change kiyanne hariyata aspayek padinawa wage kiyala thamai mage professer kenek kiwwe. uuta oona dihawatai uu yanne, podi podi signal deela hari direction harawana eka witharai rider hatiyata umbata karanna puluwan. vadipura controls dala umbata one vidiyatama dictate kaloth ekko aspaya kalin watenawa nathnam uu umbawa ganan ganne nathuwa yanawa. dekama bayanakai

    anika online platform wala umbe product eka gana kiyanna epa. loka gothayo innawa aathal ganna.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Use an accounting software. There are free accounting softwares that exists, but it is good if you invest in a good application and hire some trained accounting professionals.
     
    • Like
    Reactions: kinkon

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    Gen Z nam gawa ganna epa
    ekath art ekak machan, eka allagaththama un patta productive. apitath adapt wenna kalayak giya, honda eken kelawath gaththa. eeth Gen Z awulak na bangali ekka wada karanawa kiyala hithagena wada karanne. anika kohomath un nathuwa issarahak hithanna amarui danma adapt wena eka hodai hemihita.

    mama ara IT ekek hatiyata ganna epa kiwe gen z un parana un ekka integrate karanna amaru nisa generally. parana unge prashna therenne na. othanata hariyanne uncle type IT ekek
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    QUICKBOOKS ONLINE වගේ බලන්න සිස්ටම් එකක් විදිහට ගන්න . USA ලිපිනයක් දාලා FREE පුළුවන් වෙයි ( දැන් කොහමද දන්නේ නැහැ) . ජය පතනවා :)