ජොබ් එකේ අප්ඩේට් - 04 - කම්පැනියෙන් අයින් උනා

Brandy2020

Well-known member
  • May 15, 2018
    17,666
    21,908
    113
    ekath art ekak machan, eka allagaththama un patta productive. apitath adapt wenna kalayak giya, honda eken kelawath gaththa. eeth Gen Z awulak na bangali ekka wada karanawa kiyala hithagena wada karanne. anika kohomath un nathuwa issarahak hithanna amarui danma adapt wena eka hodai hemihita.

    mama ara IT ekek hatiyata ganna epa kiwe gen z un parana un ekka integrate karanna amaru nisa generally. parana unge prashna therenne na. othanata hariyanne uncle type IT ekek


    Z gen එවුන් කවදාවත් වඳ වෙන්නේ නැති බයියෝ කියලා හිතාගෙන වැඩ කරන්න.... උන්ට මල්ලී කියලා යාලු කමෙන් කිව්වහම වැඩේ කරනවා. කලින් ගේම ඉල්ලලා බැනල වැඩ ගත්ත. එකෙන් පාඩු අපටමයි.
     
    • Love
    Reactions: Gingy