මෙන්න බලපල්ලා මිනිස්සු

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,141
    5,017
    113
    -In Darkness-
    මෙන්න බලපල්ලා මිනිස්සු

    මොනවා වුනත් තමන්ගේ ජීවිතේට හානියක් වෙන්න තිබුනා කියලා පැත්තකට වෙලා ඉන් නැතුව මෙහෙම දෙයක් කරන්න තරම් මේ කෙනා කොච්චර ඉක්මනට හිතලා තියෙනවාද?? වීඩියෝ එක බලලම තේරුම් ගන්න :)

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,017
    113
    -In Darkness-
    සමහරු නම් එහෙමයි කියලා කියවනවා. ඒත් තවත් සමහරු එහෙම නෙමෙයි කියලා කියනවා. කාව විශ්වාස කරන්නද මංදා??
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඇඩ් එකක් තමා බං.......... නැත්නම් 350kg බර අරන් යන්න පුලුවන් cab එකක් උඩට ඇත්තටම අර plane එක පතබෑවුනා නම් අයියෝ cab එක........... :lol::lol::lol::lol::lol::lol: