මෙන්න බලල බේරියල්ල

sinhalamark

Member
May 15, 2011
320
24
0
මෙන්න බලල බේරියල්ල

හා හා පුරා කියල ඔන්න මගේ බුකියට තවත් ස්පෑම් රාජයෙක් සැපත් වෙලා තියෙනව. මේකෙ කියන්නෙ නම් Dislike බටන් එකක් බුකියට දාල තියෙනව, හැබැයි අර Script එකක් ඇඩ්‍රස් බාර් එකට දාල එන්ටර් කරන සීන් එකෙන්. ඊට පස්සෙ මෙන්න මෙහෙම මැසේජ් එකක් යාලුවන්ගෙ වෝල් වල වැටෙනව. වැ‍ටුනට තමන්ට Dislike බටන් එකක් නම් හම්බ වෙන්නෙ නෑ. හැබැයි උන්ගෙ සයිට් එකේ නම් දාල තියෙන Proof කියල ලස්සන Dislike බටන් එකක් තියෙන ස්ටේටස් එකක්. බොලා මතක තියාගන්න. මගෙ බුකියට මම Dislike දානවනම් ඔය වගේ වටින් ගොඩින් දාන්නෙ නෑ. කෙලින්ම දානව.

මෙන්න වෝල් එකට වැටෙන මෙව්ව එක.


2dlvxfn.png


ඕකෙන් ගියහම මෙන්න මේ සයිට් එකට යනව. http://lnktrn.ch/dislike/
ඕකෙ ෆොටෝ එකකුත් ඔන්න යටිං තියෙනව




2dvj1u8.png


ඔය මම යට ලොකුවට රතු පාටිං කො‍ටු කරල තියෙන්නෙ මේක Spam යන එකක් නෙමේ. ඇත්තට වෙනව කියල බොලාව රවට්ටන්න කරන උපායක්. ඕවට ‍රැවටෙන්න එපා.

සැ.යු මේක වෝල් එකේ තියෙනව දැක්ක ගමන් කෙලින්ම Remove කරල දාන්න. නැත්නම් වෝල් එකේ මේක තියෙනව දකින යාලුවො ඕක කරන්න ගිහිං මේක පැතිරෙනව.
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ow ow.. meka mage wall eke වතාවල් කීපයක් ගහලා තිබුනා. mama Remove kara..