මෙන්න භාණ්ඩේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    මම Hardware VPN එකක් ඕඩර් කළා . SLT එකෙන් එන Rj45 එක පැත්තකට ප්ලග් කරලා අනෙක් සයිඩ් එකෙන් එන පොර්ට් එක Switch එකට දෙනවා. ඒවගේම වයර්ලස් තියන නිසා හොදටම ගැලපෙනවා. පළමු අවුරුදු පහ free . රටවල් 28 ක IP Ranges ගොඩක් තියනවා. ඒවගේම Static IP 6 කුත් ලැබුනා. $ 179

    DeeperConnectMini-3_1100x.png
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156

    ස්ටටික් අයිපී 5 වර්ෂන් 6 ඒවාද? කවුද සර්විස් ප්‍රොවයිඩර් ? මේවගේ දෙකක් ගත්තොත් එකක ස්ටටික් අයිපී එක යුස් කරලා අනිත් එකෙන් එකට කනෙක්ට් වෙලා සයිට් ටු සයිට් වගේ කනෙක්ෂන් එකක් ගහගන්න පුළුවන් වෙයි නේද
     
    Service Provider Generic. IP ගොඩක් ඒවා residential IPv4. Static IP 6 හම්බවෙන නිසා සර්වර් එකක් දුවන්න පුළුවන් කිසි ගේමක් නැතිව. Good bye for expensive leased lines.
     
    • Like
    Reactions: Asmodeus

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    Service Provider Generic. IP ගොඩක් ඒවා residential IPv4. Static IP 6 හම්බවෙන නිසා සර්වර් එකක් දුවන්න පුළුවන් කිසි ගේමක් නැතිව. Good bye for expensive leased lines.
    මක්කක් කිවා? මේක නිකන් ඕක යුස් කරන උන්ගේ පුල් එකක් වැදිලා එක එකේ අස්සෙන් යනවා වගේද ? ස්ටටික් 6 හම්බෙන්නේ කොහොමද?
    ස්පීඩ් එක කෙසේ? බෑන්ඩ්විත් එකේ ලිමිට් එකක් ඩිවයිස් එකෙන් දෙනවද?
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    මක්කක් කිවා? මේක නිකන් ඕක යුස් කරන උන්ගේ පුල් එකක් වැදිලා එක එකේ අස්සෙන් යනවා වගේද ? ස්ටටික් 6 හම්බෙන්නේ කොහොමද?
    ස්පීඩ් එක කෙසේ? බෑන්ඩ්විත් එකේ ලිමිට් එකක් ඩිවයිස් එකෙන් දෙනවද?

    ස්ටටික් 6 හම්බෙන්නේ කොහොමද? Web Based control panel එකක් ලැබෙනවා. ඒක VLAN එකක්. VLAN එකෙන් වෙන වෙනම බෙදලා ගන්න පුළුවන්. අපි ළඟ manageable switch එකක් තියනවනම් වැඩේ තවත් ලේසියි. Speed එක නම් දන්නේ නැහැ. ගොඩක් reviews තිබ්බා ස්පීඩ් එක හොදයි කියල. කොහොමත් Commercial VPN speed ok . 100 TB per month ලැබෙනවා. Exceeding 1 TB $ 0.5
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919

    පට්ට , ගත්ත ලින්ක් එක දාපන්කෝ / නැත්තං pm
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    ස්ටටික් 6 හම්බෙන්නේ කොහොමද? Web Based control panel එකක් ලැබෙනවා. ඒක VLAN එකක්. VLAN එකෙන් වෙන වෙනම බෙදලා ගන්න පුළුවන්. අපි ළඟ manageable switch එකක් තියනවනම් වැඩේ තවත් ලේසියි. Speed එක නම් දන්නේ නැහැ. ගොඩක් reviews තිබ්බා ස්පීඩ් එක හොදයි කියල. කොහොමත් Commercial VPN speed ok . 100 TB per month ලැබෙනවා. Exceeding 1 TB $ 0.5
    මට තියෙන ප්‍රශ්නේ ඔයාගේ විපින් එක කනෙක්ට් වෙන අනිත් කෙරවල මොකක්ද කියන එක ? කාටද සෙට් වෙන්නේ ඔකේ අනිත් කෙරවල?

    ස්ටටික් 6ක් දෙනවනම් වර්ෂන් 4 ලොවෙත් මොකෙක් හරි බයි කරලා තියෙන රේන්ජ් එකකින් නේ දෙන්න ඕනේ . එහෙම නැත්තන් දෙන්න විදියක් මන් දන්නේ නෑ . ස්ටටික් තියෙන උන්ගේ පුල් එකක් හදලා එක එකාට කඩලා දුන්නත් (නිකන් එකම සර්වර් එකේ වෙබ්සයිට් ගොඩක් වගේ ) කරන්න පුළුවන් වෙයි කියලා මන් හිතනෙන් නැහැ

    මේක ගහන කම්පැනි එක මොකක්ද? මොකක්ද යුස් වෙන ටෙක්නොලොජිය ?

    VPN provider .
    vpn ප්‍රොවයිඩර් ගේ නම generik කියලද කිවේ මේ ? :baffled:
    ------ Post added on Dec 24, 2023 at 8:16 AM
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    මට තියෙන ප්‍රශ්නේ ඔයාගේ විපින් එක කනෙක්ට් වෙන අනිත් කෙරවල මොකක්ද කියන එක ? කාටද සෙට් වෙන්නේ ඔකේ අනිත් කෙරවල?

    ස්ටටික් 6ක් දෙනවනම් වර්ෂන් 4 ලොවෙත් මොකෙක් හරි බයි කරලා තියෙන රේන්ජ් එකකින් නේ දෙන්න ඕනේ . එහෙම නැත්තන් දෙන්න විදියක් මන් දන්නේ නෑ . ස්ටටික් තියෙන උන්ගේ පුල් එකක් හදලා එක එකාට කඩලා දුන්නත් (නිකන් එකම සර්වර් එකේ වෙබ්සයිට් ගොඩක් වගේ ) කරන්න පුළුවන් වෙයි කියලා මන් හිතනෙන් නැහැ

    මේක ගහන කම්පැනි එක මොකක්ද? මොකක්ද යුස් වෙන ටෙක්නොලොජිය ?

    vpn ප්‍රොවයිඩර් ගේ නම generik කියලද කිවේ මේ ? :baffled:
    ------ Post added on Dec 24, 2023 at 8:16 AM

    VLAN කියන්නේ මොකක්ද කියල ඉස්සලම Study කරපන්. ඒත් බැරිනම් උන්ගේ සයිට් එකට ගිහින් විස්තර ඉල්ලා ගනින්.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මම Hardware VPN එකක් ඕඩර් කළා . SLT එකෙන් එන Rj45 එක පැත්තකට ප්ලග් කරලා අනෙක් සයිඩ් එකෙන් එන පොර්ට් එක Switch එකට දෙනවා. ඒවගේම වයර්ලස් තියන නිසා හොදටම ගැලපෙනවා. පළමු අවුරුදු පහ free . රටවල් 28 ක IP Ranges ගොඩක් තියනවා. ඒවගේම Static IP 6 කුත් ලැබුනා. $ 179

    DeeperConnectMini-3_1100x.png
    adoo uba mekamada gaththe? oya VPN eka nam patta kiyala thiyenawa godak than wala.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    VLAN කියන්නේ මොකක්ද කියල ඉස්සලම Study කරපන්. ඒත් බැරිනම් උන්ගේ සයිට් එකට ගිහින් විස්තර ඉල්ලා ගනින්.
    මචන් vlan එක මන් දන්නා තරමින් lan එක පැත්තට විතරයි අදාළ, මන් අහන්නේ ස්ටටික් එන විදිය. ඔය ඩිවයිස් එක ගත්ත තැනක ලින්ක් එකක් වගේ දෙන්න පුලුවන්ද ?

    Pico Portable එකද ?​

    eka wage neda https://shop.deeper.network/products/new-deeper-connect-pico-set dekama eka wage 4to eka thiyenen
    ------ Post added on Dec 24, 2023 at 8:25 AM
     
    • Like
    Reactions: lankalk