මට තියෙන ප්රශ්නේ ඔයාගේ විපින් එක කනෙක්ට් වෙන අනිත් කෙරවල මොකක්ද කියන එක ? කාටද සෙට් වෙන්නේ ඔකේ අනිත් කෙරවල?
ස්ටටික් 6ක් දෙනවනම් වර්ෂන් 4 ලොවෙත් මොකෙක් හරි බයි කරලා තියෙන රේන්ජ් එකකින් නේ දෙන්න ඕනේ . එහෙම නැත්තන් දෙන්න විදියක් මන් දන්නේ නෑ . ස්ටටික් තියෙන උන්ගේ පුල් එකක් හදලා එක එකාට කඩලා දුන්නත් (නිකන් එකම සර්වර් එකේ වෙබ්සයිට් ගොඩක් වගේ ) කරන්න පුළුවන් වෙයි කියලා මන් හිතනෙන් නැහැ
මේක ගහන කම්පැනි එක මොකක්ද? මොකක්ද යුස් වෙන ටෙක්නොලොජිය ?
vpn ප්රොවයිඩර් ගේ නම generik කියලද කිවේ මේ ?

------
Post added on Dec 24, 2023 at 8:16 AM