මෙන්න මගේ බැටරි චාජරේ

මේක


  • Total voters
    194

itsnotme

Member
Sep 25, 2010
622
34
0
පැටියා;16483023 said:
උඹ මැරෙන්නද හදන්නෙ. යකෝ ලිතියම් අයන් බැටරි එක්ක සේලලං දාන්න එපා. අනිවා ඔය බැටරි චාජ් කරනවනං Protection Circuit එකක් ඕනෙ. ඕවා over charge, over heat වෙච්චි ගමං ගිනි ගන්නවා. ඒකයි ලැප්ටොප් බැටරි වල වෙනම Circuit එකක් එන්නෙ හැම බැටරියක්ම 4.2V වලින් cut off කරන්නයි Over temperature cut off කරන්නයි. පික්සු කෙලලා ගෙදර ගිනි තියන්න එපා.

සර්කිට් එකක් හදාගන්න බැරි නම් පරන ෆෝන් බැටරි වල Terminals වලට ඇතුල් පැත්තෙ තියනවා පොඩි සර්කිට් එකක් ඒකෙන් 3.7v වලදි cut කරනවා. :)

:shocked::shocked:

lap eken battery charge wenne na ban man hithanne. charging LED eka paththuwela 2 min walin wage blink wenna patangannawa. ekiyanne pluged in not charging state. dan dawas gaanak baluwa. heat wenne na poddakwath. anyway batteriya galawala damma :dull:

thanks for the WARNING!!!!
rep++++
 

itsnotme

Member
Sep 25, 2010
622
34
0
dead-man-walking-021213-600x251.jpg


circuit eken power disconnect unoth eeka lock wenawalu.

me kathandare aththada boss ?

old cells walin circuit eka disconnect karanna kalin new cells wire karanna kiyala thibune :oo:
 

electroniclab

Member
Sep 12, 2010
264
70
0
නියම වැඩක්! ඉලෙක්ට්‍රොනික් වලට කැමති අයට electronicinside ෆෝරමයට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔබ දන්න දේවල් අනිත් අය එක්ක බෙදා ගන්නවා වගේම ඔබට ප්‍රශ්නයක් ආවම අනිත් අයගෙන් අහලා දැන ගන්නත් පුළුවන්...
 

k7faster

Member
Mar 10, 2009
20
2
3
macho, math use karanne umbe jathiye mouse ekak...habaiy thaama battery awlaknam une na...masa 2k withara use kala..samaharawelawata off karanneth na ra eli wenakan thiyenawa...borelle house of fasion eka daapu alutha gaththe ...eke andum walata wada electronic badu supiri ewa thiyenawa...