පැටියා;16483023 said:උඹ මැරෙන්නද හදන්නෙ. යකෝ ලිතියම් අයන් බැටරි එක්ක සේලලං දාන්න එපා. අනිවා ඔය බැටරි චාජ් කරනවනං Protection Circuit එකක් ඕනෙ. ඕවා over charge, over heat වෙච්චි ගමං ගිනි ගන්නවා. ඒකයි ලැප්ටොප් බැටරි වල වෙනම Circuit එකක් එන්නෙ හැම බැටරියක්ම 4.2V වලින් cut off කරන්නයි Over temperature cut off කරන්නයි. පික්සු කෙලලා ගෙදර ගිනි තියන්න එපා.
සර්කිට් එකක් හදාගන්න බැරි නම් පරන ෆෝන් බැටරි වල Terminals වලට ඇතුල් පැත්තෙ තියනවා පොඩි සර්කිට් එකක් ඒකෙන් 3.7v වලදි cut කරනවා.![]()

lap eken battery charge wenne na ban man hithanne. charging LED eka paththuwela 2 min walin wage blink wenna patangannawa. ekiyanne pluged in not charging state. dan dawas gaanak baluwa. heat wenne na poddakwath. anyway batteriya galawala damma

thanks for the WARNING!!!!
rep++++
