මෙන්න මගේ ෆෝන් චර්ජරේ

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    loku wire alawnna iti wage gaanne monawada ban casing eke?

    dsc02532n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ ඩබල් ලේයර් PCB ගෙදර හදන්න ලේසි විදියක් නැද්ද?

    ටෝනර් ට්‍රාන්ස්ෆර් නොකර ෆොටෝ සෙන්සිටිව් බෝර්ඩ් ඇර වෙන කරන්න ලාබ ක්‍රමයක් නැද්ද?:rolleyes:
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    හරි
    මේකත් මගේ කලින් චජරේ වගේම ආතල් එකට කරපු එකක්. මේක හදල මාස 2ක් විතර වෙනවා. දැන් තමයි දාන්න වෙලාවක් ලැබුනේ.

    කලින් එක මෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1315197


    මේක හැදුවේ යන එන ගමන් ෆෝන් එක චාර්ජ් කරගන්න. මොකද බස් එකක එහෙම එද්දී ඔකේ සින්දු අහ අහ එනකොට දන්නෙම නැතුව බඩු බනිස් වෙනවනේ.:baffled:

    ඒ නිසා මම කල්පනා කළා අතේ ගෙනයා හැකි කුඩා චාජර් එකක් මගේ දැනුම පාවිච්චි කරලා හදාගන්න. මම එහෙම කිව්වේ ඕව කඩේ ගන්න තියන නිසා. අපි දෙයක් හද ගත්තම බඩු ෂුවර් නේ.:lol:

    මේක ඇතුලේ තියන 1200mAh බැටරියක්. ෆෝන් කේබල් එකම උසේ කරලා මේක චාර්ජ් කරන්න පුළුවන්. ඊළගට මේකට ඒ චාබ්ලේ එකේම අනිත් පැත්ත ගහල ෆෝන් එක චර්ගේ කරන්න පුළුවන්.

    මෙන්න තියනවා අයිටම් එක හදාගෙන යද්දී එක එක ස්ටේජ් වල ගත්තු ෆොටෝ ටිකක්, හොඳද බලන්න කෝ:cool:

    [මේක 200% ක් ම මගේ නිර්මාණයක්. කොහෙන් වත් ඉස්සුවේ නෑ ඔන්න.] :lol:

    [හොඳයි සාධාරණයි වැදගත් වෙයි කියල හිතෙනවනම් රේප් එකක් කොමෙන්ටුවක් බම්පියක් දාල යන්න ]
    :lol:

    සර්කිට් එකත් දාල ඇති කැමති අයට බලන්න


    dsc0229wz.jpg


    dsc0230jt.jpg


    dsc0232m.jpg


    dsc0234oe.jpg


    dsc0238rs.jpg


    dsc0242j.jpg


    dsc0246wk.jpg


    dsc0249hp.jpg


    dsc02502d.jpg


    dsc0250zg.jpg


    dsc0250zg.jpg


    dsc02532n.jpg


    dsc0256y.jpg


    dsc0257ogr.jpg


    dsc0261os.jpg


    dsc0266pmq.jpg


    dsc0267ic.jpg


    dsc0268cv.jpg


    dsc0272gx.jpg

    Good idea