මටත් මතකයි ආපු දවස්වල ඉඳන්ම හොඳ ත්‍රෙඩ් දැම්මා, ඒකට ලැබෙන තෑගි තමයි ඔය.. කොටු 11ටම යන්න සුභපතනවා..(ඊට පස්සේ නම් වැඩිවෙන්නේ නෑ
)
බොහොම ස්තුතියි නැහැ නැහැ ආපු දවස්වල හොද නැති ඒවත් දැම්ම පස්සේ වැරදි හදා ගත්තා
හොද නැති ඒවා දැන් දන්නේ නැහැ නොදන්නා කමට කර දේවල් දැන් කරන්නේ නැහැ
විහිළු කාටනම් දානවා 18 එඅව
)ela kollooo
idiriyatama yanna subapathanawa
බොහොම ස්තුතියිඔන්න සහෝ මගෙනුත් සුබ පැතුම් තියෙන කොටු 8 කොටු 16ක් වෙන්නම කියල පතනවා
එලකිරි ආ..........![]()


හැමෝම මුල් කාලේ වැරදි කරනවා, ඒ එළකිරි එකට හුරුවෙනකම්(මගෙත් පළවෙනි ත්‍රෙඩ් එක පට්ට ස්පෑම් එකක්)









බොහොම ස්තුතියිCongratz machan
Keep it up

![]()
මගේ ෆිට් එක....... සුභ පැතුම් යාළුවා........ දිගටම යන්......




බොහොම ස්තුතියි උබනම් ඉතින් බොක්කනේ එල එල ආcongradz....machan![]()
Congtrazzz
congratulations bro.. try to keep it up

