මෙන්න මරුම භාණ්ඩයක්.
සමහර අය නම් දන්නවත් ඇති.කමක් නෑ කියන්නම්කො.
මචංලා හම්බ උනා මරු භාණ්ඩයක්.
මෙක Mouse එකක්.මේ තියෙන්නෙ.සමාන්‍ය Mouse එකක්ම තමයි.

By dchathu30
By dchathu30
එ වුනාට මෙකෙන් සමාන්‍ය mouse එකකින් කරන දේවල් වලට වඩා දෙයක් කරන්න පුලුවන්.
කෙටියෙන්ම කිව්වොත් මේක Spy Mouse එකක්.

අපිට පුලුවන් මේක ගලවලා මේක ඇතුලට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන SIM එකක් දන්න.

එතකොට Mouse එකේ තියෙන Spy Device එකෙන් SIM එක Detect කරනවා.
ඊටපස්සෙ අපිට පුලුවන් ඕනෑම Phone එකකින් අපි Insert කරපු SIM එකට Call කරන්න.
එතකොට Mouse එක අවට ඇතිවෙන ශබ්ද අපිට අහන්න පුලුවන්.

බලන්නකෝ Mouse එකේ ඇතුල.
පිටිපස්සෙ තියෙන ඇණය ගලවලා පරිස්සමින් මේ උඩ කවරය අයින් කරනවා.(කාට හරි දෙනව නම් මෙක අලුත් වගේ තියාගන්න එක හොඳයි)

By dchathu30
මෙන්න මේ විදිහට තමයි ඇතුල තියෙන්නෙ.
By dchathu30
By dchathu30
මෙන්න මෙතනට තමයි SIM එක Insert කරන්නෙ.
By dchathu30
By dchathu30
එතකොට මේ වගේ රතු පාට LED එකක් ඔන් වෙල SIM එක Detect කලා කියල පෙන්නනවා.
By dchathu30
මේක තමයි Antena එක.
By dchathu30
දැන් තිබුන විදිහටම ආපහු හයි කරනවා.
දැන් Insert කරපු SIM එකට call එකක් ගත්තම අපේ Bugging Device එක Auto Answer කරනවා.

එතකොට අපිට පුලුවන් Mouse එක වටේට ඇතිවෙන ශබ්ද අහන්න.
මේකෙන් සාමාන්‍ය ලොකු කාමරයක කතා කරන එවා උනත් අහන්න පුලුවන්.
මේකෙ Built in battery එකක් තියෙනවා. නැවත ආරෝපණය කිරීමකින් තොරවා පැය 2 ක් විතර Use කරන්න පුලුවන්.දවස් 4 ක් විතර Stand By තියන්න පුලුවන්.

සාමාන්‍ය විදිහට USB Port එකට සම්බන්ධ කළාම auto charge වෙනවා.
Charge වෙන ගමන්ම උනත් Use කරන්න පුලුවන්.
සාමාන්‍ය Mouse එකකින් කරන වැඩ සේරම කරන්නත් පුලුවන්.

පාවිච්චි කරන කෙනා කිසිම දෙයක් දන්නෙ නෑ.

හොඳයි නේ.

මේවගේ තවත් Audio / Video Bugging Devices තියෙනවා.

ඒ වුනාට මෙකෙ තියෙන ලොකුම වාසිය තමයි මේක වෙනමම Charge කරන්න ඕනෙ නැති එක. මේක පාවිච්චි කරන කෙනා නොදැනීම එයාම මේක Charge කරනවා.

අපිට තියෙන්නෙ අහගෙන ඉන්න විතරයි.

අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

නීතිමය තත්වයන් පිළිබඳ නොදනිමි.

අතුරු ආබාධ පිළිබඳ වග කියනු නොලැබේ.......

Last edited: