මෙන්න මරු ජොබ් එකක්..😱

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,171
    9,055
    113
    Cenon
    cenon.com
    ado oka maaarama team work project ekak, rocket yawanawa wage thama.
    1994-1998 wage bappa kenek wada kara helicopter eken ghin cable clean karana project ekaka Canada wala, masa 3kata parak niwadu hambenne, e kale masa 3ta laksha 5k gewwa wage seen ekak mata mathaka vdyata.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,884
    2,575
    113
    tenor.gif
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,900
    955
    113
    United States
    මේක නම් ඇත්තටම සුපිරි ටීම් වර්ක් එකක්, පොඩි වැරැද්දකින් ජීවිතේම නැතිවෙන්න පුළුවන් වැඩක්.
    කැනඩාවේ හෙලිකොප්ටර් එකෙන් කේබල් සුද්ද කරපු කතාවත් ඒ වගේම අවදානම් එකක් වෙන්න ඇති.