මෙන්න මාලිමාවේ වැඩ.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    බස් පහක්, බැංකු 14 ක් හෝටල්, බුක් ෂොප්, තේ වතු තියෙන අකුරැස්ස ඩිජිටල් සමුපකාරය

    Okkotama kalin ara raulata modern tiktok gear tikak aran deepan ban 🥴 🥴. Hukanna nikan waththey wathura daanna yanawa wage wire ekai mic ekak ussan yanne 🥴🥴
     
    • Like
    Reactions: vibhashana

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    කුහක වෙන්න එපා ඉතින් 😂😂
    කට ඇරියොත් පවුල් වාදෙට බනිනවා. හැබැයි වැඩක් කරන්න ගියාම සේරම ටික උන්ට බදාගෙන උන් බෙදාගෙන කරනවා. දුප්පත් කොල්ලෙකුට කෙල්ලෙකුට ගොඩ යන්න තිබුන බුක් ශොප් එකක් උන්ට නැති කරා. රස්සාවක් කරගන්න බැරි වයසක කෙනෙකුට බස් එකක් අරන් දාලා කීයක් හරි හොයාගන්න තිබ්බ අවස්ථා 5ක් නැති කරලා.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    කට ඇරියොත් පවුල් වාදෙට බනිනවා. හැබැයි වැඩක් කරන්න ගියාම සේරම ටික උන්ට බදාගෙන උන් බෙදාගෙන කරනවා. දුප්පත් කොල්ලෙකුට කෙල්ලෙකුට ගොඩ යන්න තිබුන බුක් ශොප් එකක් උන්ට නැති කරා. රස්සාවක් කරගන්න බැරි වයසක කෙනෙකුට බස් එකක් අරන් දාලා කීයක් හරි හොයාගන්න තිබ්බ අවස්ථා 5ක් නැති කරලා.
    ,sagalata kiyapan,
     
    • Haha
    Reactions: vibhashana

    Sen-lu

    Well-known member
  • කට ඇරියොත් පවුල් වාදෙට බනිනවා. හැබැයි වැඩක් කරන්න ගියාම සේරම ටික උන්ට බදාගෙන උන් බෙදාගෙන කරනවා. දුප්පත් කොල්ලෙකුට කෙල්ලෙකුට ගොඩ යන්න තිබුන බුක් ශොප් එකක් උන්ට නැති කරා. රස්සාවක් කරගන්න බැරි වයසක කෙනෙකුට බස් එකක් අරන් දාලා කීයක් හරි හොයාගන්න තිබ්බ අවස්ථා 5ක් නැති කරලා.
    බුක්ෂොප් දාන්න පුළුවන් දුප්පත් කොල්ලො කෙල්ලො රස්සාවක් කරගන්න බැරි වයසක හැබැයි බස් අරන් දාන්න පුළුවන් උනුත් ඉන්නව කියන්නෙ දැන් රට දියුණුයි 😂
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Okkotama kalin ara raulata modern tiktok gear tikak aran deepan ban 🥴 🥴. Hukanna nikan waththey wathura daanna yanawa wage wire ekai mic ekak ussan yanne 🥴🥴
    මෙකෙනන් පොඩි ඇත්තක් තියෙනවා :yes: හැබැයි ඔය උ ගාව තියෙන පරණ දේවල් වලින් කරනවා ඇත්තේ. කොහොමහරි වැඩේ වෙනවනේ