මෙන්න මාලිමා ආන්ඩුවේ අලුත්ම ඩීල් එක - වාහන number plate 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    හුත්තො ප්‍රින්ට් කරන බඩු වත් නැති එකකට තමා මුන් ඩීල් එක දීලා තියෙන්නෙ අවුරුදු 5කට. ගාන බිලියන 3යි. ඩීල් එක ආවට පස්සෙ තමා මුන් මැශින් ටික import කරන්නෙ. අඩො කොහොමද දන්නෙ නෑ මුන් මේ කම්පනි එක තෝරගත්තෙ 🤭 🤭

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Ethakota mechchara kal number plates deepu kaale owa kare kohomada ?
    ඉස්සරනම් බන් මේ ත්‍රෙඩ් එක දාන්න කලින් ඒ ගැන විස්තර ටික දාල ත්‍රෙඩ් එකක් වැටිලා ඉවරයි. පස්සෙ උන්ව බලේට පත් කලානේ 🤭
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    හුත්තො ප්‍රින්ට් කරන බඩු වත් නැති එකකට තමා මුන් ඩීල් එක දීලා තියෙන්නෙ අවුරුදු 5කට. ගාන බිලියන 3යි. ඩීල් එක ආවට පස්සෙ තමා මුන් මැශින් ටික import කරන්නෙ. අඩො කොහොමද දන්නෙ නෑ මුන් මේ කම්පනි එක තෝරගත්තෙ 🤭 🤭

    machines nam ehema tama ban. okata wenama market ekak nane plate print karanna. oka exclusive deal ekak, kauruth machines genath fix karagena neh tender danna. Deal da nedda danne neh
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    හිතපන් වෙන ආණ්ඩුවක් බලයේ තිබ්බ. දැන් තියෙන ප්‍රශ්න තිබ්බ නම් ජෙප්පො අද මොනා නොකියයිද. අරගලයක් ආවොත් මුන්ව කැති ගහල මරන්න ඕනේ. වැඩ බැරි කාලකන්නි ටිකකට රට බාර දීලා. අපේ රටේ බහුතර චන්ද දායකයා මෝඩ හරක්. 🤷🏻‍♂️
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    ගුපිය දැන් හෙනම ට්‍රෙක් අවුට්, බයියා ලෙවල් එකෙටම බහින්න වෙලා...
    එරෝසන් වගේ 😂😂

    අදි සිවදීන හෝදන මහත්තුරු පෝලිමේ 🤭🤭
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,693
    113
    මුං අමු කාලකන්නෙ බං . දැම්මම පාරට බැහැලා මුං එලෙව්වෙ නැත්නම් මුං මේ රට විනාශ ම කරලා දානවා
    ඒකනන් ඇත්ත බන් කොච්චර හොදට තිබ්බ රටක්ද මුන් මේ උදුරගෙන කන්නෙ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    මුං අමු කාලකන්නෙ බං . දැම්මම පාරට බැහැලා මුං එලෙව්වෙ නැත්නම් මුං මේ රට විනාශ ම කරලා දානවා
    🤭🤭 ගුපියාන්ට නම් අමාරුයි පාරට එන්න 😅
    එළකිරි එකේ 10යි , පක්ෂෙ 3යි ඉන්නේ..

    අහ් එළකිරි ස්වාදීන මහත්තුරු ඉන්නවා 🤭

    ACD5B44F-3F69-480A-862B-FE6A9EE7EF9D.jpeg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    ඒකනන් ඇත්ත බන් කොච්චර හොදට තිබ්බ රටක්ද මුන් මේ උදුරගෙන කන්නෙ
    🤭🤭 ගුපියාන්ට නම් අමාරුයි පාරට එන්න 😅
    එළකිරි එකේ 10යි , පක්ෂෙ 3යි ඉන්නේ..

    අහ් එළකිරි ස්වාදීන මහත්තුරු ඉන්නවා 🤭
    උබල වගේ පොන්නයො දෙන්නයි තුන් දෙනයි දැන් ඉතිර්වෙලා ඉන්නෙ කිරියටම. 💀 එකෙක් ආගි අතක් නෑ. @vibhushana මෝඩ ජෙප්පො. :p
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,594
    113
    35
    Spain
    ඇයි මේ මැෂින් ආණ්ඩුවම අරගෙන ප්‍රින්ට් නොකරන්නේ? ජෙප්පන්ගේ ඒ කාලේ දේශනා කරපු ප්‍රතිපත්තිය අනුව හරි නම් එහෙම නොවේද වෙන්න ඕන?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,009
    113
    tracing Geo-location.. ... ...
    ඇයි මේ මැෂින් ආණ්ඩුවම අරගෙන ප්‍රින්ට් නොකරන්නේ? ජෙප්පන්ගේ ඒ කාලේ දේශනා කරපු ප්‍රතිපත්තිය අනුව හරි නම් එහෙම නොවේද වෙන්න ඕන?

    අපේ සහෝදරයෙක්ම තමයි ගන්නේ.. අපේ ප්‍රතිපත්තිය ආණ්ඩුවෙන් කරන එක නෙවෙයි සහෝදරයා, පැලවත්තෙන් කරන එක..
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,693
    113
    උබල වගේ පොන්නයො දෙන්නයි තුන් දෙනයි දැන් ඉතිර්වෙලා ඉන්නෙ කිරියටම. 💀 එකෙක් ආගි අතක් නෑ. @vibhushana මෝඩ ජෙප්පො. :p
    අපි මේ ඇවිත් බලන්නෙ බේරෙ වැවේ නාපු බයියන්ගෙ කෙදිරිය ඒක වෙනම ආතල් එකක් :lol: