ජයසාන්ත අයියාගෙ printing shop එක වෙන්න ඇති. හිඟන්නු ටිකකට ශර්ට් කලිසම් අරං දීලා, ඒ අයියා ගොඩ ගිය තරමක්.
අපි මේ ඇවිත් බලන්නෙ බේරෙ වැවේ නාපු බයියන්ගෙ කෙදිරිය ඒක වෙනම ආතල් එකක්![]()
උබල වගේ පොන්නයො දෙන්නයි තුන් දෙනයි දැන් ඉතිර්වෙලා ඉන්නෙ කිරියටම.එකෙක් ආගි අතක් නෑ. @vibhushana මෝඩ ජෙප්පො.
![]()
කම්පනි එකේ නම එහෙම ලොකුවට දාන්නෙ නෑ south asian technologies කියලා එකක් මුන් කියන්නෙ.කොම්පැනියෙ director board එක හොයාගත්ත නම් කතාව හොයාගන්න පුලුවන්.
හුත්තො ප්‍රින්ට් කරන බඩු වත් නැති එකකට තමා මුන් ඩීල් එක දීලා තියෙන්නෙ අවුරුදු 5කට. ගාන බිලියන 3යි. ඩීල් එක ආවට පස්සෙ තමා මුන් මැශින් ටික import කරන්නෙ. අඩො කොහොමද දන්නෙ නෑ මුන් මේ කම්පනි එක තෝරගත්තෙ![]()
mara evaluation thama dn yanne. evaluate kale mona basis da danne nah oya wage tender ekak deddi adu gane experience newe okata tiana system eka process eka availability eka gana hari idea ekak ganna epai. dn pissu vdhata evaluate karanne tenders pawa
හොයල බලන්න වැඩක් ඕක නම් @monson ඔන්න කරනව නම් වැඩ. මොනාද බං බොසාට කියල හොයල බලනවකො අපිට ඕවට කෝ වෙලා , සල්ලි? අනේ මන්ද උබලත් විපක්ශයක් කියල ඉන්නව කන්න කෑම ඕනෙ තරම් හරියට උයල ලස්සනට දෙන්න එකෙක් නෑනෙ.කම්පනි එකේ නම එහෙම ලොකුවට දාන්නෙ නෑ south asian technologies කියලා එකක් මුන් කියන්නෙ.![]()
![]()
kuma stickers matak una..ජයසාන්ත අයියාගෙ printing shop එක වෙන්න ඇති. හිඟන්නු ටිකකට ශර්ට් කලිසම් අරං දීලා, ඒ අයියා ගොඩ ගිය තරමක්.
Ai ban un wede newettuwe magadi ?කලින් ඕක කරේ මෙට්‍රොපොලිටන් .. අපිටත් පුළුවන් සල්ලි හම්බුනාට පස්සේ මැෂින් අරන් වැඩ පටන්ගන්න![]()
ඔතන සයින් කරන සුද්දාව පෙන්නපන් මට. south asian technologies කියන්නෙ ලංකාවෙ එකක් බන්. IT industry උන්ට SATකිව්වාම දන්නවා.මේවනම් ගොං කතා බං.
ඕකට ටෙන්ඩර් කෝල් කලා, කම්පනි 3ක් සෙලෙක්ට් වුනා. කලින් අවුරුදු 15-20ක් තිස්සෙ ද කොහෙද දුන්න ලෝකල් කම්පනි එකකුයි, තව ලෝකල් කම්පනි එකකුයි හිටිය. ඒ දෙකම කොලිටි එක නෑ කියල මොරටුව යුනිවර්සිටි එකෙන් ඉන්ෆෝම් කලා. පාස් වුනේ ෆොරින් කම්පනි එකක්. ලෝකල් උන් ගෙ කොලිටි ඇසෙස්මන්ට් ෆේල් නම් උන්ට මැශින් තිබ්බ කියල වැඩක් නෑනෙ. ෆොර්න් එක මෙහෙ මැශින් ගෙනල්ල සෙටප් කරන්න තමයි මාස 3ක් වගේ යනව කියල දාල තියෙන්නෙ.
කලින් අවුරුදු 15-20ක් තිස්සෙ එකම කම්පනි එකකට ටෙන් ඩර් කෝල් නොකර දුන්න විදිය එහෙම හොයන්න ඕනෙ.
ඔව්, kaspersky පවා එහෙම ඉස්සර ඒජන්ට් විදියට SAT වැඩ කලා ලංකාවෙ.ඔතන සයින් කරන සුද්දාව පෙන්නපන් මට. south asian technologies කියන්නෙ ලංකාවෙ එකක් බන්. IT industry උන්ට SATකිව්වාම දන්නවා.![]()
![]()
sat ගැන දැනගන්න ඕනම් ගිහින් ලංකාවෙ වෙන IT ඩීල් ගෑන පොඩ්ඩක් හොයපන්, තව LGN එක ගැනත් හොයපන්. මම ඔයිට වඩා දෙයක් ගැන කියන්න යන්නෙ නෑ ඉතින්ඔව්, kaspersky පවා එහෙම ඉස්සර ඒජන්ට් විදියට SAT වැඩ කලා ලංකාවෙ.
උන්ට මෙහෙ මේ සර්විස් එක දැනට දෙන්නෙ නෑනෙ, උන් ඉඳියන් කම්පනි එකක් එක්ක ජොයින් වෙලා කරන එකක් තමා කියල තිබ්බෙ. උන් මෙහෙ සෙටප් කරල ඔපරේට් කරයි.
කලින් එක කලෙත් ආදිත්‍ය බිර්ල එකේ ප්ලේට් ගෙනල්ල ලංකාවෙ ප්‍රින්ට් කරල.
ටෙන්ඩර් එකට ආපු කම්පනි තුනෙන් දෙකක් ෆේල් මොරා වල එවැලුවේශන් අනුව, පාස් වුනේ මුන් විතරයි.
අනිත් දෙන්නට ලීගල් ඇක්ශන් ගන්න පුලුවන් හොර වැඩක් කලා නම්.
එහෙම නැත්නම් ෆුල් ටෙන්ඩර් ප්‍රොසෙස් එක කැන්සල් කරල, ආයෙ අරුන් පාස් වෙනකම් ටෙන්ඩර් දදා ඉන්න පුලුවන්. එහෙම උනොත් ඒ වෙනකම් ප්ලේට් නෑ.
ඕක ගැන ආටිකල් එකක් economy next එකේ දාල තිබ්බ ටෙන්ඩර් එක යන කාලෙම
ඇයි මේ මැෂින් ආණ්ඩුවම අරගෙන ප්‍රින්ට් නොකරන්නේ? ජෙප්පන්ගේ ඒ කාලේ දේශනා කරපු ප්‍රතිපත්තිය අනුව හරි නම් එහෙම නොවේද වෙන්න ඕන?
uba fb eke wala hadala dana gamanda rata hadanne httpමුං අමු කාලකන්නෙ බං . දැම්මම පාරට බැහැලා මුං එලෙව්වෙ නැත්නම් මුං මේ රට විනාශ ම කරලා දානවා
වෙන වෙන ප්‍රොජෙක්ට් ගැන නෙමෙයි මචන්, ඔයා මේ ත්‍රෙඩ් එක දැම්මෙ මේ ටෙන්ඩර් එක ගැනනෙ, ඒකෙ තියෙන ප්‍රශෙන් පෙන්නුවනම් වටිනව. නැත්නම් මේව බොරු පොලිටිකල් ඇරියස් ඇකියුසේශන් විතරයි.sat ගැන දැනගන්න ඕනම් ගිහින් ලංකාවෙ වෙන IT ඩීල් ගෑන පොඩ්ඩක් හොයපන්, තව LGN එක ගැනත් හොයපන්. මම ඔයිට වඩා දෙයක් ගැන කියන්න යන්නෙ නෑ ඉතින්![]()
එදා ඉඳන් අද වෙනකන් gov tender යන්නෙ කොහොමද කියන එක හැම එකාම දන්නවානේ. පහුගිය ටිකෙ කට්ටිය ඒවා නවත්තන්න ආපු ජෙප්පොත් ගල අඟුරු එක හොරකන් කලේ කොහොමද කියලා එලියට ආවනෙ. ඒ අස්සෙ අවුරුදු 1.5ක් විතර ගිහින් ලොවෙත් ඒ ෆීල්ඩ් එකට කිසි සම්බන්දයක් නැති සෙට් එකකට වැඩේ පටන් ගන්න දීලා. කලින් කරපු උනුත් මදි කියන්නෙ දැන් පාවිච්චි කරන number plate අප්සෙට් කියලද් කියන්නෙ?වෙන වෙන ප්‍රොජෙක්ට් ගැන නෙමෙයි මචන්, ඔයා මේ ත්‍රෙඩ් එක දැම්මෙ මේ ටෙන්ඩර් එක ගැනනෙ, ඒකෙ තියෙන ප්‍රශෙන් පෙන්නුවනම් වටිනව. නැත්නම් මේව බොරු පොලිටිකල් ඇරියස් ඇකියුසේශන් විතරයි.
& ජෙප්පො ඒ දවස් වල "ඒකත් වැරදී, මේකත් වැරදී" කිය කිය හරි දේටත් වැරදි කියපු ජොබ් එක දැන් ඔයාල කරට අරන් කරනව කියල හිතෙනව එතකොට.
ඔව් බං සමහර එව්න් ඉන්නව අරූ ආවොත් මම පුක උනත් දෙනව වගේ ඒව කියන ඡන්ද දායකයො.හිතපන් වෙන ආණ්ඩුවක් බලයේ තිබ්බ. දැන් තියෙන ප්‍රශ්න තිබ්බ නම් ජෙප්පො අද මොනා නොකියයිද. අරගලයක් ආවොත් මුන්ව කැති ගහල මරන්න ඕනේ. වැඩ බැරි කාලකන්නි ටිකකට රට බාර දීලා. අපේ රටේ බහුතර චන්ද දායකයා මෝඩ හරක්.![]()
වටේ යන්නෙ නැතුව කාරනේට එන්න බලන්නඑදා ඉඳන් අද වෙනකන් gov tender යන්නෙ කොහොමද කියන එක හැම එකාම දන්නවානේ. පහුගිය ටිකෙ කට්ටිය ඒවා නවත්තන්න ආපු ජෙප්පොත් ගල අඟුරු එක හොරකන් කලේ කොහොමද කියලා එලියට ආවනෙ. ඒ අස්සෙ අවුරුදු 1.5ක් විතර ගිහින් ලොවෙත් ඒ ෆීල්ඩ් එකට කිසි සම්බන්දයක් නැති සෙට් එකකට වැඩේ පටන් ගන්න දීලා. කලින් කරපු උනුත් මදි කියන්නෙ දැන් පාවිච්චි කරන number plate අප්සෙට් කියලද් කියන්නෙ?
අන්තිම කතාව, මොකක්හරි එකක එකෙක්ගෙ චරිතෙ දැක්කාම මුලු එකම කියන්න පුලුවන් වගේ දෙයක් තමා සැට් ඉන්නකොට කියන්න තියෙන්නෙ. හරියට නරියට කුකුල් කොටුව දුන්නා වගේ තමා.