මෙන්න මැච්..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උන්ගෙ රටෙ උන්ම හදාගත්ත ක්‍රිකට් නිතිවල පිහිටෙන් උන් දින්නා.

    අර වෙලාවෙ කනාවට බැට් එකෙ වැදිල 4 ගියෙ නැත්තම් දුවන් එද්දි එංගලන්තෙ පරාදයි. එංගලන්තෙ දින්නෙ ලක් එකෙන් .ටැලන්ට් එකෙන් නෙමෙ.