මෙන්න මිනිස්සු

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    අවුරුදු සියයක් ආයු වළඳා අපවත් වී වදාළ දිප්පිටිය මල් පහ රාජගිරි රජ මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ කෙහෙල්වල සංඝානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අරණායක, දිප්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී අද සවස සිදු කරනු ලැබූහ.

    අපවත් වී වදාළ සංඝානන්ද හිමියන්ගේ දේහය විල්වල ජුම්මා මුස්ලිම් පල්ලියේ බැතිමතුන්ගේ කරමත තබාගෙන අවමංගල්‍යය පෙරහරේ ගමන් කිරීම ද විශේෂ සිද්ධියක් ලෙස සැලකිය හැකිය.

    මෙම අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව රුපියල් 60,000ක මුදල් පරිත්‍යාගයක්ද දායක සභාවේ භාණ්ඩාගාරිකවරයාට පරිත්‍යාග කළ බව එම දායක සභාවේ සමන් තිලක් නවරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

    ප්‍රදේශයේ වූ ජාතික හා ආගමික සහජීවනය වෙනුවෙන් අපවත් වී වදාළ සංඝානන්ද හිමියෝ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලැබූහ.

    image_69500d3e7e.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    අරණායක , දිප්පිටිය පාර දෙපැත්ත්තේ ඉඩම් අයිති පන්සලට. ගෑණු, අරක්කු සහ සල්ලි දීමෙන් ඔය පුස්ලිම් පජාව ඒවා දැන් 99 අවුරුදු බදු සහ සින්නක්කර ලියාගෙන යහමින් වියාපාර කරනවා. දන්න එවුන් නම් කියන්නෙ ඔය ගොඩක් කොල්ලන්ගේ තාත්තලා ඔය පන්සලට සම්භන්ධයි කියලා.....
    රෙද්දේ සහජීවනේ.😂😂😂