මෙන්න මුන්ගේ ලුණු වැස්සට දිය වෙලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ලුණු ඇති තරම් රට තුල හදනවා.. ඒත් ටිකක් වැස්සට දියවුනා.. මදිපාඩුව රටින් ගේනවා..

    IU2yd6zPRxEo0ABBE-8o5qw3UxYRkuZEZp7_EgAxlcwaIrevJANfslyJH8bNIKbbU_LbNXr6bZhBZBnas-9aAjqmoFrylaRXXjt61OGNJh6Yt4Xs3QFZ


    රටට අවශ්‍ය ප්‍රමාණයට ලුණු රට තුළ නිෂ්පාදනය කරමින් තිබෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

    නමුත් බලාපොරොත්තු නොවූ ලෙස ඇති වූ වර්ෂාව හේතුවැන් ලුණු අස්වැන්න දිය වී බාධා මතුවූ බවද හෙතෙම කියා සිටියි.

    ඒ අනුව මදි වන ප්‍රමාණය ආනයනය කිරීමට සිදුවූ බවත් පැවසූ ඔහු ආනයනිව ලුණු තොග හෙට දිනයේ මෙරටට ලැබුණු ඇති බවද පැවසීය.

    රජයේ ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    හඳුනාගෙ අලුත්ම කතාව දැක්කේ නැද්ද ? ඉන්දියා පකිස්තාන් යුද්දේ නිසා ලුණු ගෙන්න බැරි උනාලු :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ

    අවුරුදු 75 ක් ම මේ ලුණු ප්‍රශ්නය තිබ්බේ නැහැ 🤣

    මම හිතන්නේ 75 වසරක ශාපය නිසා ලංකාවට වැහැලා නැහැ අනුර කුමරු ගේ පිනට තමා දැන් ශ්‍රී ලංකාවට වැස්ස වහින්නේ 🙏🙏🙏
     
    • Haha
    Reactions: Pimpson and KDH

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුන්ට කතිරය ගැසූ අය දැන් කොහොම ඉන්නවා ඇද්ද ?
    පුක උඩ දාන් ඇති. අහ් කමක් නෑ කියල.
    උන් දැන් අහනව ලුණු කන්නද? ලුණු ගන්න සල්ලි නැද්ද? කියල :lol:

    හඳුනාගෙ අලුත්ම කතාව දැක්කේ නැද්ද ? ඉන්දියා පකිස්තාන් යුද්දේ නිසා ලුණු ගෙන්න බැරි උනාලු :lol:
    :shocked::lol: wtf සිරා
    ------ Post added on May 20, 2025 at 9:49 AM
     
    • Haha
    Reactions: KDH

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    පුක උඩ දාන් ඇති. අහ් කමක් නෑ කියල.
    උන් දැන් අහනව ලුණු කන්නද? ලුණු ගන්න සල්ලි නැද්ද? කියල :lol:


    :shocked::lol: wtf සිරා
    ------ Post added on May 20, 2025 at 9:49 AM
     
    • Haha
    Reactions: Amith0424

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලුණු ලංකාවෙන් නම් හදන්නේ
    ඉම්පෝර්ට් කරන්නේ පොඩි ප්‍රමාණයක් නම්
    ඇත්තටම මෙහෙම ලුණු හිගයක් ආවේ හොකොමද

    සැබෑ ලුණු නැති වීමේ හේතුව කුමක් ද මේ අර්බුදය


    ලුණු හංගලා ද
    නිෂ්පාදනය වැටිලා ද ? ඇත්තටම ඒ ඇයි ? ලුණු පරණ කරලා නම් කන්නේ. වැස්ස බාදාව එන්න ඕනා ටික කලක් ගිහින් නෙමේ ද ?

    ආනයන නහංචි දාලා ද ?
    වෙනදා ලුණු ඉම්පෝර්ට් කලේ එතකොට ආණ්ඩුවෙන් ද
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ලන්කාවට මෙච්චර කාලෙකට කාලෙන් කාලෙට එක එක රැලි ආවනෙ ඒ එකක්වත් හොදින් ඉවර උන් නෑ මේකත් ඒමම තමය් :yes:
     
    • Like
    • Sad
    Reactions: KDH and wqe123

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ලුණු ලංකාවෙන් නම් හදන්නේ
    ඉම්පෝර්ට් කරන්නේ පොඩි ප්‍රමාණයක් නම්
    ඇත්තටම මෙහෙම ලුණු හිගයක් ආවේ හොකොමද

    සැබෑ ලුණු නැති වීමේ හේතුව කුමක් ද මේ අර්බුදය


    ලුණු හංගලා ද
    නිෂ්පාදනය වැටිලා ද ? ඇත්තටම ඒ ඇයි ? ලුණු පරණ කරලා නම් කන්නේ. වැස්ස බාදාව එන්න ඕනා ටික කලක් ගිහින් නෙමේ ද ?

    ආනයන නහංචි දාලා ද ?
    වෙනදා ලුණු ඉම්පෝර්ට් කලේ එතකොට ආණ්ඩුවෙන් ද
    බොරු හිඟයක් හැදුවා ගණන ඉස්සුවා ආනයනය කරන්න අවසර දුන්නා
    හාල් වලට කලෙත් ඕකමයි
     
    • Sad
    Reactions: KDH and wqe123

    Similar threads