මෙන්න මුන් එළියට ඇවිත්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හැන්ගිලා හිටපු වහල්ලු එළියට ඇවිත් නේද . පහුගිය දවස්වල අපිට ඔය පොලිටික්ස් වැඩක් නැහැ, එකෙක්ට දෙන්නෙ නැහැ කියපු උන් , මෙන්න එළියට ඇවිත් ජවිපෙට බනිනවා . 89ත් එහෙමලු ඔයා දන්නෙ නැහැලු . බ්ලා බ්ලා .......
    ප්‍රේමදාස හිටිය නම් නටන්න බෑලූ (කලින් ප්‍රේමදාසට බැනපු උන් ), ගෝඨාභය හොද වැඩිලු .
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඒ උනාට ආණ්ඩුවට නම් බනින්න එපා.

    මේක ජාතියන්තර කුමන්ත්‍රනයක්.

    ඇමරිකාවෙත් තෙල් ගනන් ගියා.

    රාජපක්ශවරු නැත්තම් මගෙ රට මකර කටෙ
    ඔව්, මේක කවුරු ආවත් කරන්න බැහැ .
    දැන් පවුලෙ උන් අයින් කළානේ
    උන් තමයි ජනාදිපතිතුමාට වැඩ කරන්න දුන්නෙ නැත්තෙ .