හැන්ගිලා හිටපු වහල්ලු එළියට ඇවිත් නේද . පහුගිය දවස්වල අපිට ඔය පොලිටික්ස් වැඩක් නැහැ, එකෙක්ට දෙන්නෙ නැහැ කියපු උන් , මෙන්න එළියට ඇවිත් ජවිපෙට බනිනවා . 89ත් එහෙමලු ඔයා දන්නෙ නැහැලු . බ්ලා බ්ලා .......
ප්‍රේමදාස හිටිය නම් නටන්න බෑලූ (කලින් ප්‍රේමදාසට බැනපු උන් ), ගෝඨාභය හොද වැඩිලු .
ප්‍රේමදාස හිටිය නම් නටන්න බෑලූ (කලින් ප්‍රේමදාසට බැනපු උන් ), ගෝඨාභය හොද වැඩිලු .