මෙන්න මු ඊළගට මැරෙන්නේ.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    @N A K A M U R A තෝ පරිස්සමෙන් හිටපන් නාකියා. තොට අපි තියපු දෙස් වල ආනිසංස ලගදීම බලාපොරොත්තුවෙන් හිටපන්.

    නකමුරා මැරෙන විදිය ගැන කියන්න යන්න යාලුවනේ..
    මොනවා වෙළද මු මේ අව්රුද්දෙ මැරෙන්නේ.
    මම නම් කියන්නේ මුට හෙනයක් ගහල මැරෙන්නේ.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මූට සල්ලි ගෙවන මහ එකා හයිවේ ගිය දවසට තමයි ඔය අකවුන්ට් ටික මැරිලා යන්නේ :yes:

    දැන් හිතපන් පුත්තලම් බූරුවාගේ සල්ලි වලින් යැපුන මේ වගේ උන් කීයක් මේ වෙනකොට යන එන මං නැතුව ආතක් පාතක් නැති වෙලා කරකියාගන්න දෙයක් නැතුව ඉන්නවා ඇතිද...

    කොටින්ම උගේ ඩ්‍රයිවරයා පවා උගේ ගැම්ම අරන් ගමටම තග දාගෙන ඉන්න ඇතිනේ...දැන් ඌට මොනවා හිතෙනවා ඇද්ද?

    ආයේ ගමේ උන්ට මූන දෙන්නේ කොහොමද?

    "පන නම් තණ අග පිනි බිඳු වැන්නේ" කියන්නේ ඒකනේ... මනුස්ස ජීවිතය මාර අස්ථීරයි...මැරෙන්නම ඕන නෑ...එක මොහොතක් ඇති ජීවිතයක් උඩු යටිකුරු ගහන්න :)
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අන්තිමට කන බල්ලව විස වෙලා :lol:
    ඒ කියන්නේ මුට පිස්සු බලුරෝගය හැදිලා පිස්සෙක් වගේ මැරෙන්නේ කියලද?
    හපොයි ඒ කියන්නේ මු සෑහෙන්න පවු කරලා තියනව නේ.
     
    • Haha
    Reactions: hasithayad

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    @N A K A M U R A තෝ පරිස්සමෙන් හිටපන් නාකියා. තොට අපි තියපු දෙස් වල ආනිසංස ලගදීම බලාපොරොත්තුවෙන් හිටපන්.

    නකමුරා මැරෙන විදිය ගැන කියන්න යන්න යාලුවනේ..
    මොනවා වෙළද මු මේ අව්රුද්දෙ මැරෙන්නේ.
    මම නම් කියන්නේ මුට හෙනයක් ගහල මැරෙන්නේ.
    kriya hoyagannat naa SN marunata passe
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    කන බත් කටත් ඇති මේ හුස්ම ගන්න අපි ඊළග මොහොතේ චුත වෙන්න. එහෙව් අපි කොහොමද බං අනික් උන් ගැන ඔහොම හිතන්නේ. 🤔
    මේ හිතන්නේ බන් හොදට..
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔහොම කියන්න එපා බං ඌට ඉස්සල්ලා ඔහොම කියන උන් මැරෙයි. මැරෙන්නම ඕනනම් අර තව බරගානක් ඉන්නේ පාර්ලිමේන්තුවේ
     
    • Like
    Reactions: Dead Cupid

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,208
    113
    මූට සල්ලි ගෙවන මහ එකා හයිවේ ගිය දවසට තමයි ඔය අකවුන්ට් ටික මැරිලා යන්නේ :yes:

    දැන් හිතපන් පුත්තලම් බූරුවාගේ සල්ලි වලින් යැපුන මේ වගේ උන් කීයක් මේ වෙනකොට යන එන මං නැතුව ආතක් පාතක් නැති වෙලා කරකියාගන්න දෙයක් නැතුව ඉන්නවා ඇතිද...

    කොටින්ම උගේ ඩ්‍රයිවරයා පවා උගේ ගැම්ම අරන් ගමටම තග දාගෙන ඉන්න ඇතිනේ...දැන් ඌට මොනවා හිතෙනවා ඇද්ද?

    ආයේ ගමේ උන්ට මූන දෙන්නේ කොහොමද?
    Driver කලින් ඔහොම කරලා මිනිහෙක් හප්පු එකෙළු නේ. හිතාපංකෝ මූ ඒ වෙලාවේ ඌව බේරඟන්නේ නැතුව අයින් කරා නන් මීට සේෆ් යන එකෙක්නේ එහෙනන් අද වාහනේ එලවන්නේ. කොහෙන් හරි කෙර්කිල උගේම අඩුපාඩු තමා ඌටම සෙට් වෙලා තියෙන්නේ බලද්දි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,106
    113
    මට නම් හිතෙනව සනත් නිශාන්තගේ අවමඟුල දවසේ උගේ ගේ ගිණි තියපු උන්ට බඩු පැකට් වෙයි කියලා..උන් ටික නම් දැන් බොක්ක කූල් වෙලා අැත්තේ හැබැයි..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒ කියන්නේ මුට පිස්සු බලුරෝගය හැදිලා පිස්සෙක් වගේ මැරෙන්නේ කියලද?
    හපොයි ඒ කියන්නේ මු සෑහෙන්න පවු කරලා තියනව නේ.
    චීනෙක් මැරෙන්න කොච්චර ක්‍රම තියනවද බන්. චීන බයියෙක් මැරෙන්න ඊටත් වඩා ක්‍රම තියනව.

    බල්ලෙක් විසවෙලා
    වවුල් තට්ටක් ඉස්මොලේ ගිහින්
    නයෙක් අමුවෙන් කනකොට දශ්ට කරලා
    මයිනා ධාතු පෙනහැල්ලෙ හිරවෙලා
    මයිනගෙ අරක කියල හිතාගෙන පොලගෙක් පුපේ ගහගෙන
    කොච්චර ක්‍රම තියනවද? මයිනගෙ හරි චිංපිංගෙ හරි චිතකයට පැනල මැරෙන්නත් ඉඩ තියනව :lol: @N A K A M U R A
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඔහොම කියන්න එපා බං ඌට ඉස්සල්ලා ඔහොම කියන උන් මැරෙයි. මැරෙන්නම ඕනනම් අර තව බරගානක් ඉන්නේ පාර්ලිමේන්තුවේ
    මෙහෙම කියවෙන්නේ බන් - මෙච්චර රට කාලත්, ඒවා දැක දැකත්,
    උන්ටම හුරේ දාන උන් දැක්කම හිතෙන තරහට.
    මේ වගේ ජීවිතේට හැදෙන්නේ නැති උන් දැක්කම මෙහෙම තමයි උන් ගැන හිතෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider