මෙන්න මු post එකකුත් දාල

dirtybutterfly

Active member
  • Apr 30, 2021
    363
    246
    43
    Screenshot_20220602-140708_Samsung Internet.jpg
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කිරියට මඩ බලකායලු :(

    උඹත් පටලගෙන වගේ :ROFLMAO: මම හිතන්නෙ ඔය කියනව ඇත්තෙ පිපෙන්න පෙර මලේ බලකාය ගැන වෙන්න ඇති ඒ පොර. රිදුනා ගැන නම් ඇත්තටම හරි අදහසක් නැහැ ඌ මොකක්ද මේකෙ රඟන්න හදන්නෙ කියල. සමහරවිටඌත් ඔය බලකායෙමද දන්නෙ නෑ...
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    @riduna pm මම කිව්වා නේද උබට බොරුවට පැතුම් වගේ පෙනී සිටින්න එපා කියලා... හොද වෙලාවට මු පැතුම් උනේ වෙන එකෙක් නම් තොට නඩු දාලා... පුක දුන්නට ඉහලට යා නොහැක කියලා ඉස්සර අපේ සීයා කියන්නේ ඕකයි...