මෙන්න මූව අල්ලලා..

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    කට්ටියට රිදිල. කප්පං ට ගංජ ගෑනිට වගේ බර ගානකට නෙලුවනේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,474
    113
    ලංකාවෙ නීතිය , පොලිසිය කියන්නෙ බලය තියෙන දේශපාලන පක්ශයේ උවමනාවට වැඩ කරන ආයතන
    ඒ නිසා ආන්ඩුව විවේචනය කරන්ව නම් , තමුන්ගේ ආරක්ශාව ගැන හොඳ කල්පනාවෙන් වැඩ කරන්න ඕන
    භාරත තෙන්නකෝන් තමා මොලේ ඇති විදිහට වැඩේ කරන්නෙ.

    සේපාල් ඩවුන් / හඳුන ඩවුන්. ලඟදිම සුදාටත් ශොට් එක දෙනව
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    භාෂණයේ නිදහස වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනේ.ඔව්

    ඩීල් තට්ටයා
    ඇයි රුචිර ඌ දැන් ජෙප්පොන්ට සපෝට් කරන්නේ නැද්ද ?
    ------ Post added on Feb 6, 2023 at 3:23 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    ජෙප්පෙක් ගුපියෙක් පොහොට්ටුවෙක් උනත් අදහස් ප්‍රකාශ කරන එකට මෙහෙම කරන්න නරකයි.
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    කෝමද් රනිල් සර් අපේ ඉන්දරේගේ පයියේ ලොකු දැකලාට ඉරිසියා හිතිලා කුදලන් ගියොත්
     
    • Haha
    Reactions: Ulti