මෙන්න මූ එලිබැහැල කියන කතාව.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    සෙට් එකක් කියනවා යුද්ද කරපු යුද විරුවෝ දැන් විශ්‍රාම හෝ අබාදිත වෙලාලු. දැන් ඉන්නෙ &*කේ ආමි ලු.

    මූ ඇහැරිලා ඇවිත් මෙහෙම කියනවා. ප්‍රභාකරන් හතුරෙක් කියල මුන්ට කියල තියෙන්නෙ ටෙලිවිශන් වලින්ලු. 😂😂😂
    පව් අහිංසක ප්‍රභාකරන්. අපි මොකක්ද විශ්වාස කරන්න ඕනේ? 👻👻👻👻

    https://m.facebook.com/story.php?st...UuQSQs2ygeYs99r2tQeCjaqQYl&id=100012690466550
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    වේසිගෙ පුතාලට පුකට දෙකක් දීල ගෙදර යැව්ව එකද අවුල. මුන්ට වෙඩි තියන්න තිබ්බෙ. 2009 යුද්දෙ ඉවරවෙන කාලෙ මුන් හිටියෙ කොහෙද

    මට නම් හිතෙන්නෙ මේ සක්කිලි සෙට් එකත් රාජපස්සලාගෙම ගේම් එකක් කියල අරගලය ෆක් කරන්න ආපු. මුන්ගෙ පස්සෙන් ඉන්න ලපය ඉස්සර ඉදන් රාජපස්සලා එක්ක ඩීල් දාපු එකෙක් තමා
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මූව නම් වැන් එකෙ යවන්න ඔන, මෙකා ප්‍රබාකරන්ටත් වඩා අන්ත පකයෙක්..

    ඔෆීසලි බැරිනම්. රජයෙන් මට ෆැසිලිටිස් දිපල්ලා, මම මෙ සෙට් එකම මකබාවනවා, කාලකන්නි
     
    • Haha
    Reactions: pathaleiretta

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    මූ කියන එක පැත්තක කිව්වොත් උතුරු නැගෙනහිර මිනිස්සුන්ට හමුදාවෙන් ගැහුවා කියලා කියන ඒවා බොරු නෙවෙයි. මන් දන්න ඕන තරං උන් ඉන්නවා ගුටි කාපු. සිංහල උනුත් ඉන්නව ට්‍රින්කො වල එහෙම.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    tiger-green-roar.gif
    Koti-Nagitina.gif
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සෙට් එකක් කියනවා යුද්ද කරපු යුද විරුවෝ දැන් විශ්‍රාම හෝ අබාදිත වෙලාලු. දැන් ඉන්නෙ &*කේ ආමි ලු.

    මූ ඇහැරිලා ඇවිත් මෙහෙම කියනවා. ප්‍රභාකරන් හතුරෙක් කියල මුන්ට කියල තියෙන්නෙ ටෙලිවිශන් වලින්ලු. 😂😂😂
    පව් අහිංසක ප්‍රභාකරන්. අපි මොකක්ද විශ්වාස කරන්න ඕනේ? 👻👻👻👻

    https://m.facebook.com/story.php?st...UuQSQs2ygeYs99r2tQeCjaqQYl&id=100012690466550

    ඕක බන් කියන්න දෙයක් නෙමේ. ඇත්ත කතාව් ඕක තමා. මොකෝ ඇරියස් එකේ ඉන්න ආමි එකේ උන් බලනවඩ කොටිය මොකාද හොද එකා මොකාද කියල? ඔක්කොටොම කෙල්ල දානවා මිසක් . වැඩේ තියෙන්නේ අපේ රටේ ආමි එක ගැන අපි එහෙම කියන්න හොද මදි. එකෙක් දෙන්නෙක් කලාට නම යන්නේ මුළු ආමි එකේම.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,323
    113
    මූ කියන එක පැත්තක කිව්වොත් උතුරු නැගෙනහිර මිනිස්සුන්ට හමුදාවෙන් ගැහුවා කියලා කියන ඒවා බොරු නෙවෙයි. මන් දන්න ඕන තරං උන් ඉන්නවා ගුටි කාපු. සිංහල උනුත් ඉන්නව ට්‍රින්කො වල එහෙම.

    :yes:

    දැන් මේකේ ඔය මූට බණින උන්ම තමා මුන්ට සපෝර්ට් කරෙත් ගෝටා එලවන්න..දැන් ටොයියොයි බයියොයි ඔක්කොම මුන්ට බණිනවා තරගෙට.. :lol:

    ටොයියෝ දැන් මුන්ට බනින්නේ රනිල්වත් එලවන්න හදන නිසා බයියෝ බණින්නේ ගෝටා පන්නපු තරහට..ඕක තමා ඇත්ත..වදින තැනකට වැදියන්.. :D
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    :yes:

    දැන් මේකේ ඔය මූට බණින උන්ම තමා මුන්ට සපෝර්ට් කරෙත් ගෝටා එලවන්න..දැන් ටොයියොයි බයියොයි ඔක්කොම මුන්ට බණිනවා තරගෙට.. :lol:
    මූට වැරදිල දෙමළ මිනිස්සු කියන එකට ප්‍රභාකරන් කියවුනාද දන්නෑ .. කොහොම උනත් ඒ කතාව වැරදියි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    සෙට් එකක් කියනවා යුද්ද කරපු යුද විරුවෝ දැන් විශ්‍රාම හෝ අබාදිත වෙලාලු. දැන් ඉන්නෙ &*කේ ආමි ලු.

    මූ ඇහැරිලා ඇවිත් මෙහෙම කියනවා. ප්‍රභාකරන් හතුරෙක් කියල මුන්ට කියල තියෙන්නෙ ටෙලිවිශන් වලින්ලු. 😂😂😂
    පව් අහිංසක ප්‍රභාකරන්. අපි මොකක්ද විශ්වාස කරන්න ඕනේ? 👻👻👻👻

    https://m.facebook.com/story.php?st...UuQSQs2ygeYs99r2tQeCjaqQYl&id=100012690466550

    උතුරෙ දෙමළු පැත්ත පලාතෙ ඔය මරගලේට ආවෙ නැ ඒ ඇයි..
     
    • Wow
    Reactions: pathaleiretta

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔතන ගහන එකයි, ප්‍රාබාකරන්ට ගහපු එකයි නම් සසදන්න බෑ. ප්‍රබාකරන් රට වටේ රතිඤ්ඤා වෙන්න ඇති පත්තු කරේ. යුද්දෙ පටන් ගත්තේ ප්‍රබාකරන්.

    ඔනවට වඩා වීරයෙක් වෙන්න යනවා වැඩී වගේ කයියා දාල.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    :yes:

    දැන් මේකේ ඔය මූට බණින උන්ම තමා මුන්ට සපෝර්ට් කරෙත් ගෝටා එලවන්න..දැන් ටොයියොයි බයියොයි ඔක්කොම මුන්ට බණිනවා තරගෙට.. :lol:

    ටොයියෝ දැන් මුන්ට බනින්නේ රනිල්වත් එලවන්න හදන නිසා බයියෝ බණින්නේ ගෝටා පන්නපු තරහට..ඕක තමා ඇත්ත..වදින තැනකට වැදියන්.. :D

    @speedmalli නම් UNP ටොයියෙක් නෙමෙයි ඔන්න..🤭🤭🤭
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :yes:

    දැන් මේකේ ඔය මූට බණින උන්ම තමා මුන්ට සපෝර්ට් කරෙත් ගෝටා එලවන්න..දැන් ටොයියොයි බයියොයි ඔක්කොම මුන්ට බණිනවා තරගෙට.. :lol:

    ටොයියෝ දැන් මුන්ට බනින්නේ රනිල්වත් එලවන්න හදන නිසා බයියෝ බණින්නේ ගෝටා පන්නපු තරහට..ඕක තමා ඇත්ත..වදින තැනකට වැදියන්.. :D
    ගෙරි බල්ලෝ ඉන්නේ බන් ලංකාවේ. පිසිකල් සමාජේ ගත්තට් බල්ලෝ ඉන්නේ මේ වගේ ඔන්ලයින් ඒවා ගත්තත් 8000 ට කහින පක්කු ඉන්නේ. අපි කිව්වට සිස්ටම් චේන්ජ් කියල මුන් එක්ක මොන සිස්ටම් චේන්ජ් ද. හරි නිතිය අගය කරලා සාදරනවා ජිවිතේ ගෙනියන්න නම් හොද රටකට පලයල්ලා දැන්ම.