අනුන්ට බැණ බැණ උෟම කියනව ඒ පැණිය තාම පරීීක්ෂණ මට්ටමේලු තිියෙන්නෙ..
අනුන්ට බැණ බැණ උෟම කියනව ඒ පැණිය තාම පරීීක්ෂණ මට්ටමේලු තිියෙන්නෙ..කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.
දේශීය වෛද්‍ය ක්‍රමයක් හෝ ඔ්නෑම ක්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.
දේශීය වෛද්‍ය ක්‍රමයක් හෝ ඔ්නෑම ක්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
කියන හැමදේම විස්වාස කිරීම හෝ නොකිරිම තම තමන්ගෙ දෙයක්, අනික ඒ මනුස්සය කියන දේවලට ගේ මුල්ලෙ ඉදන් බුරන උන් කරන්නෙත් මහ පීචන් වැඩක්...ඔව් ඵහෙම උනොත් වෙෙරස් වලට බෙහෙතක් හොයාගත්ත ලෝකේ පලවෙනි රට.අමතක කරන්න ඵපා තාම හෙම්බිරිස්සාවටත් ඵහෙම බෙහෙතක් නෑ.flu shot ඵක තියෙන්නෙ හැදෙන්න කලින් ගහන්න විතරයි.ඒකත් මාස 6යි..ඒකත් කොරෝන වගේම වෙෙරස් ලෙඩක්.( ධර්මසිරි කියනවා ඵයාගෙ පැණිය බිව්වහම කොරෝන කවදාවත් හැදෙන්නේ නෑ කියලා..)
අමුතුවෙන් ෆේක් අටවගෙන යටින් ඉරි ගහල පෙන්නන්ඩ මහන්සි වෙන්ඩ එපා හැමෝටම සිoහල තේරෙනවඑම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.
ඔය වාගේ ආතල් එකක් දීලා තව ටික කාලයක් මේක කොහොම හරි ඇදගන්න පුලුවන්. ඉරාජ් ලා වාගේ පොන්නයෝ ලගට අරගෙන නටපු හැටියට මුන්ගෙන් මීට වඩ දෙයක් ගන්න බෑ. ඔහේ 2008 ඉදන් මක්කෙයි කෙරුවේ. අර එකෙක් කියලා තිබ්බේ 2000 පස්සේ ඉපදුනු එකෙක් කියලා. අවුරුදු 8න් account එක හදපු නිසාද වැඩියේ comment කරලා නැත්තේඑම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.
ඔය වාගේ ආතල් එකක් දීලා තව ටික කාලයක් මේක කොහොම හරි ඇදගන්න පුලුවන්. ඉරාජ් ලා වාගේ පොන්නයෝ ලගට අරගෙන නටපු හැටියට මුන්ගෙන් මීට වඩ දෙයක් ගන්න බෑ. ඔහේ 2008 ඉදන් මක්කෙයි කෙරුවේ. අර එකෙක් කියලා තිබ්බේ 2000 පස්සේ ඉපදුනු එකෙක් කියලා. අවුරුදු 8න් account එක හදපු නිසාද වැඩියේ comment කරලා නැත්තේ![]()
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.
දේශීය වෛද්‍ය ක්‍රමයක් හෝ ඔ්නෑම ක්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
ado mu sirawat 2000n passe ekekd bnඔය වාගේ ආතල් එකක් දීලා තව ටික කාලයක් මේක කොහොම හරි ඇදගන්න පුලුවන්. ඉරාජ් ලා වාගේ පොන්නයෝ ලගට අරගෙන නටපු හැටියට මුන්ගෙන් මීට වඩ දෙයක් ගන්න බෑ. ඔහේ 2008 ඉදන් මක්කෙයි කෙරුවේ. අර එකෙක් කියලා තිබ්බේ 2000 පස්සේ ඉපදුනු එකෙක් කියලා. අවුරුදු 8න් account එක හදපු නිසාද වැඩියේ comment කරලා නැත්තේ![]()
mn nm okaw ignore list ekat dala thiyenne bn 
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.
දේශීය වෛද්‍ය ක්‍රමයක් හෝ ඔ්නෑම ක්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.
දේශීය වෛද්‍ය ක්‍රමයක් හෝ ඔ්නෑම ක්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
මේ බේතට මක්කැයි උනේ?පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි......
කොරෝනා පරදන ඖෂධය ලෝ ප්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්…. කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි. මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතුව ඇතැයිද පළමු අදියරේදී රෝගීන් ලෙස හදුනා ගෙන ඇති අයට සහ ඔවුන් හා ගැටුණු අයට මෙම ඖෂධය ලබා දීම අප්‍රමාදීයව ඇරඹිය යුතු බව ද ඔහු පවසයි.