මෙන්න මූ පැණියට ඵක ඵක ඒව කියනව කියල බණිනවා..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    :frown:අනුන්ට බැණ බැණ උෟම කියනව ඒ පැණිය තාම පරීීක්ෂණ මට්ටමේලු තිියෙන්නෙ..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.

    දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඔ්නෑම ක‍්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    මොකෙක්ද බන් මේ... මූ මේ අර කෙල්ලන්ගෙ වීඩියෝ ලීක් උනාම ඒකේ අග මුල හොය හොය හැමිනෙන්න හදනවා. චාටර් බන්. පිරිමි කමටත් ලැජ්ජයි මෙහෙම ගෑනු වගේ චරිත
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.

    දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඔ්නෑම ක‍්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

    ඔව් ඵහෙම උනොත් වෙෙරස් වලට බෙහෙතක් හොයාගත්ත ලෝකේ පලවෙනි රට.අමතක කරන්න ඵපා තාම හෙම්බිරිස්සාවටත් ඵහෙම බෙහෙතක් නෑ.flu shot ඵක තියෙන්නෙ හැදෙන්න කලින් ගහන්න විතරයි.ඒකත් මාස 6යි..ඒකත් කොරෝන වගේම වෙෙරස් ලෙඩක්.( ධර්මසිරි කියනවා ඵයාගෙ පැණිය බිව්වහම කොරෝන කවදාවත් හැදෙන්නේ නෑ කියලා..😌)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මූ කතා කරන විදිය හෙන නූගත් නේද?
    ලයික් හිතාගන්න පොන්නයෙක්
    හෙලයො ටාගට් කරලා විව්ස් ගන්න එකෙක්
     
    • Like
    Reactions: malakadss

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.

    දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඔ්නෑම ක‍්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
    එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
    එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඵහෙම උනොත් වෙෙරස් වලට බෙහෙතක් හොයාගත්ත ලෝකේ පලවෙනි රට.අමතක කරන්න ඵපා තාම හෙම්බිරිස්සාවටත් ඵහෙම බෙහෙතක් නෑ.flu shot ඵක තියෙන්නෙ හැදෙන්න කලින් ගහන්න විතරයි.ඒකත් මාස 6යි..ඒකත් කොරෝන වගේම වෙෙරස් ලෙඩක්.( ධර්මසිරි කියනවා ඵයාගෙ පැණිය බිව්වහම කොරෝන කවදාවත් හැදෙන්නේ නෑ කියලා..😌)
    කියන හැමදේම විස්වාස කිරීම හෝ නොකිරිම තම තමන්ගෙ දෙයක්, අනික ඒ මනුස්සය කියන දේවලට ගේ මුල්ලෙ ඉදන් බුරන උන් කරන්නෙත් මහ පීචන් වැඩක්...

    ඒ මනුස්සය බේත මවල හරි හැදුවනෙ උබල මොනාද කරන්නෙ ගොන් තර්ක දදා ඉන්නව විද්යාව විද්යාව කිය කියා, යකෝ විද්යාවෙ නැ ගොන් තrක දාන මීහරක්, පරික්ශන කරල ඔප්පු කරල නම් ආන්න කියෙවුවට කමක් නැ,

    එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
    එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.
    අමුතුවෙන් ෆේක් අටවගෙන යටින් ඉරි ගහල පෙන්නන්ඩ මහන්සි වෙන්ඩ එපා හැමෝටම සිoහල තේරෙනව
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
    එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.
    ඔය වාගේ ආතල් එකක් දීලා තව ටික කාලයක් මේක කොහොම හරි ඇදගන්න පුලුවන්. ඉරාජ් ලා වාගේ පොන්නයෝ ලගට අරගෙන නටපු හැටියට මුන්ගෙන් මීට වඩ දෙයක් ගන්න බෑ. ඔහේ 2008 ඉදන් මක්කෙයි කෙරුවේ. අර එකෙක් කියලා තිබ්බේ 2000 පස්සේ ඉපදුනු එකෙක් කියලා. අවුරුදු 8න් account එක හදපු නිසාද වැඩියේ comment කරලා නැත්තේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    ඔය වාගේ ආතල් එකක් දීලා තව ටික කාලයක් මේක කොහොම හරි ඇදගන්න පුලුවන්. ඉරාජ් ලා වාගේ පොන්නයෝ ලගට අරගෙන නටපු හැටියට මුන්ගෙන් මීට වඩ දෙයක් ගන්න බෑ. ඔහේ 2008 ඉදන් මක්කෙයි කෙරුවේ. අර එකෙක් කියලා තිබ්බේ 2000 පස්සේ ඉපදුනු එකෙක් කියලා. අවුරුදු 8න් account එක හදපු නිසාද වැඩියේ comment කරලා නැත්තේ 🤣🤣🤣
    :ROFLMAO: :ROFLMAO:
    ඔව් බන් එතකොට ශිෂ්‍යත්වයට පාඩම් කලානෙ
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.

    දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඔ්නෑම ක‍්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
    FB_IMG_1607491266233.jpg

    තමුසේ ගියාද ගන්න. ආඩම්බරයි 🤣🤣🤣🤣
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ඔය වාගේ ආතල් එකක් දීලා තව ටික කාලයක් මේක කොහොම හරි ඇදගන්න පුලුවන්. ඉරාජ් ලා වාගේ පොන්නයෝ ලගට අරගෙන නටපු හැටියට මුන්ගෙන් මීට වඩ දෙයක් ගන්න බෑ. ඔහේ 2008 ඉදන් මක්කෙයි කෙරුවේ. අර එකෙක් කියලා තිබ්බේ 2000 පස්සේ ඉපදුනු එකෙක් කියලා. අවුරුදු 8න් account එක හදපු නිසාද වැඩියේ comment කරලා නැත්තේ 🤣🤣🤣
    ado mu sirawat 2000n passe ekekd bn :lol: mn nm okaw ignore list ekat dala thiyenne bn :P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බයියනි, අර ඔරකල් බුවා ගස් හිටවලා බුකිය දෙවනත් කරලා චන්දෙ ගත්තෙ බොරුවටද එතකොට
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.

    දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඔ්නෑම ක‍්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

    ධම්මික පැණිය හොඳයි කියා අපි කිව්වේ නෑ – GMOA

    කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා සොයා ගත් කොරෝනා රෝගය වෙනුවෙන් ලබා දෙන පැණිය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි බව මාධ්‍ය වාර්තා කරා. මේ අතර මෙම පැනිය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම සහයෝගය ලබාදීමට සූදානම් බවට පල වූ පුවත සම්පූර්ණ අසත්‍යයක් බව අප වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටින බව ‘Asian Mirror’ වාර්තා කරනවා.

    මේ වන විට එවැනි ඖෂධ කිහිපයක්ම කොරෝනා රෝගය වෙනුවෙන් හඳුන්වාවා දීමට විවිධ පුද්ගලයින් කටයුතු කර ඇති බවත් ඒවා සායනිකව පරීක්ෂා කිරීමේ ක්‍රම වේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව විද්වත් මණ්ඩලයකින් සැදුම් ලත් කමිටුවක් බවත් එම කමිටුව පිළිබඳව තමන්ට සෑහීමකට පත් විය හැකි බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියා .

    යම් කිසි හෙයකින් එම ඖෂධය නිසි සායනික පරීක්ෂාවක් ඔස්සේ මෙම මණ්ඩලය අනුමත කිරීමෙන් පසු , මෙය භාවිතයෙන් කොරෝනා රෝගය සුව වන්නේ නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව පමණක් තමා ප්‍රකාශ කළ බව ඔහු දන්වා සිටියා.

    එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පැවසුවා .

    දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඔ්නෑම වෛද්‍ය සභාව පිළිගන්නා ක්‍රමවේදයකින් පසු වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියා

    https://newshub.lk/2020/12/09/we-did-not-say-that-dhammikas-medicine-is-good/
     
    • Haha
    Reactions: Anatha sinhalu

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.

    දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඔ්නෑම ක‍්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි......
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්…. කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි. මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතුව ඇතැයිද පළමු අදියරේදී රෝගීන් ලෙස හදුනා ගෙන ඇති අයට සහ ඔවුන් හා ගැටුණු අයට මෙම ඖෂධය ලබා දීම අප්‍රමාදීයව ඇරඹිය යුතු බව ද ඔහු පවසයි.
    මේ බේතට මක්කැයි උනේ?