මෙන්න මූ මැසිම ලංකාවේ US embassy එකට එවනවලු. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    පුලුවන් ඉබේ global shipping program එකට තියෙන බඩුවක් ඔඩර් කරොත් එහෙම DHL/FEDEX එකෙන්ම ඔඩර් එක දාන එකාට අයිටම් එක ඔඩර් කරද්දිම
    ටැක්ස් එක ගෙවන්න පුලුවන්.
    උබට ගෙවන්න ඔන නෑ.

    ඇමසන් එකෙත් ඔකම තියනවා. ඔඩර් එක දානකොටම ටැකස් එකත් එක්කම ගෙවන්න පුලුවන්.
    ඉතින් මෙහෙ 7%ක් වදිනව කියල උන් දන්නෙ කොහොමෙයි?

    ඇන්දිලා නේද පුතා
    අනේ මන්දා. ඉතින් මම ඇන්දුනා කියල ඌට මොනවැයි හම්බෙන්නෙ? 🤔
    ------ Post added on Jan 5, 2023 at 7:00 PM
     
    • Like
    Reactions: iphonebaba

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉතින් මෙහෙ 7%ක් වදිනව කියල උන් දන්නෙ කොහොමෙයි?


    අනේ මන්දා. ඉතින් මම ඇන්දුනා කියල ඌට මොනවැයි හම්බෙන්නෙ? 🤔
    ------ Post added on Jan 5, 2023 at 7:00 PM
    ඕක මචන් අල්ලපු ගෙදර නංගි බබා සුද්දෙක් අල්ලාගෙන කරපු කුමන්ත්‍රණයක් වෙන්න බැරිද ?

    Anyway congratulations bro
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    ubata lesima wage uge business card eka hadanna yana wele details aran direct email ekak dapan uta wishare kiyala.
    ඒක තමා මගේ හිතෙත් තිබ්බෙ. හැබැයි තාම ඩීටෙල්ස් එව්වෙ නෑ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එහෙම us එම්බසියට එවන්න උට එම්බසියත් එක්ක හොද කොනෙක්ෂන් එකක් තියෙන්න ඕන.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    Dude read it again. He says he found out about the Embassy in Colombo but sending through them is a bureaucratic procedure. Yako what did you tell this person about you ? He must be thinking you live in a war zone or unstable place without a post address or something.
    ඌ හිතුවද දන්නෙ නෑ මේ යුක්‍රේනෙ වගේ කියල.
     
    • Like
    Reactions: Keshan94

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ඉතින් මෙහෙ 7%ක් වදිනව කියල උන් දන්නෙ කොහොමෙයි?


    අනේ මන්දා. ඉතින් මම ඇන්දුනා කියල ඌට මොනවැයි හම්බෙන්නෙ? 🤔
    ------ Post added on Jan 5, 2023 at 7:00 PM


    එකට හරි යන්න දෙගුනයක් වගේ ගන්නවා බන්. මෙහෙ ටැක්ස් එක අඩු උනත් වැඩි උනත් එක ඩිලිවර් කරනවා. ආයෙ ගෙවන්න ඔන නෑ ඊට වැඩි උනත්.
     
    • Love
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    habai ubata parcel eka release karanna embassy eke un ube passport eka illai da danne na US citizen wage unta thamai ohoma normally embassy through package evanne mama danna widihata. uba kalu sinhalayek kiyala danagattama un saka hithai. julia gawata yawai prashna karanna.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    එකට හරි යන්න දෙගුනයක් වගේ ගන්නවා බන්. මෙහෙ ටැක්ස් එක අඩු උනත් වැඩි උනත් එක ඩිලිවර් කරනවා. ආයෙ ගෙවන්න ඔන නෑ ඊට වැඩි උනත්.
    මෙන්න දැනගනින් @Hyaenidae
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මෙන්න දැනගනින් @Hyaenidae
    ඔය කියන්නෙ Global shipping program ගැන නේ

    ඒක ගොඩක් වෙලාවට පාඩුයි 7.5% ට වඩා වැඩිවෙනව මිසක් කවදාවත් අඩුවෙන්නෑ. ඊට වඩා ලාබයි මෙහෙන් 7.5% ගෙවන එක
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    ඔය කියන්නෙ Global shipping program ගැන නේ

    ඒක ගොඩක් වෙලාවට පාඩුයි 7.5% ට වඩා වැඩිවෙනව මිසක් කවදාවත් අඩුවෙන්නෑ. ඊට වඩා ලාබයි මෙහෙන් 7.5% ගෙවන එක
    ඉතින් උන් ගෙවනව නම් අපිට මොකෝ?
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මට තියෙන අවුල මාව අන්දන්න තියෙන වුවමනාව මොකක්ද කියල. ඔන්න කේවල් කරන ඩයල් එකක් නම් කමක් නෑ. අත දිග ඇරල ගෙවන එකෙක් මොකෝ මාව රවට්ටන්නෙ? 🤔

    ටැක්ස් ගෙව්වත් ඌට ගෙවන්න බෑනෙ මෙහෙදි ගෙවන ටික? ඒක අපි ගෙවන්න එපැයි නේද? 🤔
    ඌ සීන් එකේද දන්නෙ නෑ. නූඩ් ඉල්ලයි සමහර විට
     
    • Haha
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඉතින් උන් ගෙවනව නම් අපිට මොකෝ?
    අහ් මං කිව්වෙ අපි සල්ලි ගෙවල බඩුවක් ගන්නවනං

    ඔය ක්ලයන්ට් ඊබේ එකෙන් ලංකාවෙ ඇඩ්‍රස් එකට ඕඩර් එකක් දානවනං ඒක අවුලක් නෑ තමා
     
    • Love
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ෆිශී ගතියක් පේනව. කොහොම උනත් කල්පනාවෙන් වැඩ ටික කරගනින්.
    ප්‍රතිපත්තියක් විදියට මම නන් ක්ලයන්ට්ලගෙන් ගන්නෙ වැඩේට අදාල මුදල් විතරයි. බිස්නස් බිස්නස් විදියට නොකරුවම මාර ප්‍රශ්න එන්නෙ.