ඉතින් මෙහෙ 7%ක් වදිනව කියල උන් දන්නෙ කොහොමෙයි?පුලුවන් ඉබේ global shipping program එකට තියෙන බඩුවක් ඔඩර් කරොත් එහෙම DHL/FEDEX එකෙන්ම ඔඩර් එක දාන එකාට අයිටම් එක ඔඩර් කරද්දිම
ටැක්ස් එක ගෙවන්න පුලුවන්.
උබට ගෙවන්න ඔන නෑ.
ඇමසන් එකෙත් ඔකම තියනවා. ඔඩර් එක දානකොටම ටැකස් එකත් එක්කම ගෙවන්න පුලුවන්.
අනේ මන්දා. ඉතින් මම ඇන්දුනා කියල ඌට මොනවැයි හම්බෙන්නෙ?ඇන්දිලා නේද පුතා
ඕක මචන් අල්ලපු ගෙදර නංගි බබා සුද්දෙක් අල්ලාගෙන කරපු කුමන්ත්රණයක් වෙන්න බැරිද ?ඉතින් මෙහෙ 7%ක් වදිනව කියල උන් දන්නෙ කොහොමෙයි?
අනේ මන්දා. ඉතින් මම ඇන්දුනා කියල ඌට මොනවැයි හම්බෙන්නෙ?
------ Post added on Jan 5, 2023 at 7:00 PM
ඒක තමා මගේ හිතෙත් තිබ්බෙ. හැබැයි තාම ඩීටෙල්ස් එව්වෙ නෑ.ubata lesima wage uge business card eka hadanna yana wele details aran direct email ekak dapan uta wishare kiyala.
details ewwata passe shape eke uge mail ekata direct mail danna. ubata lesiyen oya wade karaganna puluwan.ඒක තමා මගේ හිතෙත් තිබ්බෙ. හැබැයි තාම ඩීටෙල්ස් එව්වෙ නෑ.
ඌ හිතුවද දන්නෙ නෑ මේ යුක්රේනෙ වගේ කියල.Dude read it again. He says he found out about the Embassy in Colombo but sending through them is a bureaucratic procedure. Yako what did you tell this person about you ? He must be thinking you live in a war zone or unstable place without a post address or something.
ඉතින් මෙහෙ 7%ක් වදිනව කියල උන් දන්නෙ කොහොමෙයි?
අනේ මන්දා. ඉතින් මම ඇන්දුනා කියල ඌට මොනවැයි හම්බෙන්නෙ?
------ Post added on Jan 5, 2023 at 7:00 PM
මෙන්න දැනගනින් @Hyaenidaeඑකට හරි යන්න දෙගුනයක් වගේ ගන්නවා බන්. මෙහෙ ටැක්ස් එක අඩු උනත් වැඩි උනත් එක ඩිලිවර් කරනවා. ආයෙ ගෙවන්න ඔන නෑ ඊට වැඩි උනත්.
ඔය කියන්නෙ Global shipping program ගැන නේමෙන්න දැනගනින් @Hyaenidae
ඉතින් උන් ගෙවනව නම් අපිට මොකෝ?ඔය කියන්නෙ Global shipping program ගැන නේ
ඒක ගොඩක් වෙලාවට පාඩුයි 7.5% ට වඩා වැඩිවෙනව මිසක් කවදාවත් අඩුවෙන්නෑ. ඊට වඩා ලාබයි මෙහෙන් 7.5% ගෙවන එක
ඌ සීන් එකේද දන්නෙ නෑ. නූඩ් ඉල්ලයි සමහර විටමට තියෙන අවුල මාව අන්දන්න තියෙන වුවමනාව මොකක්ද කියල. ඔන්න කේවල් කරන ඩයල් එකක් නම් කමක් නෑ. අත දිග ඇරල ගෙවන එකෙක් මොකෝ මාව රවට්ටන්නෙ?
ටැක්ස් ගෙව්වත් ඌට ගෙවන්න බෑනෙ මෙහෙදි ගෙවන ටික? ඒක අපි ගෙවන්න එපැයි නේද?![]()
අහ් මං කිව්වෙ අපි සල්ලි ගෙවල බඩුවක් ගන්නවනංඉතින් උන් ගෙවනව නම් අපිට මොකෝ?